1. PASAN147

    කතරගම සංචාරය | තනිවම එක දවසින්... ~ 2026-06-11

    දැන් හයිවේ ගියොත් කොළඹ කතරගම පැය 4 යි 🙏
  2. PASAN147

    කතරගම සංචාරය | තනිවම එක දවසින්... ~ 2026-06-11

    ඒක ඕනෑවට කරපු දෙයක්. කතරගම ඉදලා මාතරට සාමාන්ය පාරේ වටපිට බල බල යන්න මම ආසයි. හයිවේ නින්ද යනවා
  3. PASAN147

    කතරගම සංචාරය | තනිවම එක දවසින්... ~ 2026-06-11

    මම සෑම වසරකට වරක්ම යන වන්දනා ගමන් 3 ක් තියනවා. ඒ දළදා මාළිගාව, අනුරාධපුර හා කතරගම. ඉතින් පසුගිය වසරේ ජනවාරි මාසයේ තමයි අන්තිමට කතරගම ගියේ. මේ වසරේ මේ සතියෙ කතරගම යන්න හිතා ගෙන (10) හවස 1315 lk මොබයිල් ඇප් එකෙන් දිනපතා උදේ 7 ට කඩවත-කතරගම හයිවේ එකේ යන සීටීබී බස් එකේ සීට් එකක් බුක් කලා. බස් ටිකට්...
  4. PASAN147

    උතුවන්කන්ද සරදියෙල් ගම්මානය - 2026 ජූනි

    සරදියෙල් ගම්මානය බලන්න මම මීට කලින් 2016 වසරෙත් ගිහින් තිබුනා. ඉතින් ඊට පසුත් මේ ගම්මානයට තව අලුත් දේවල් එකතු කරලා තිබෙනවා. ඉතින් ආපහු මේ ගම්මානය පැත්තේ යන්න හිතුවා. උදේ 6.45 ට විතර කිරිබත්ගොඩට ඇවිත්, කෙටි කෑමක් කාලා බස් හෝල්ට් එකේ හිටියා. උදේ 7 ට ආව මහනුවර යන බස් එකක නැගලා වාඩි උනා. රු.330 ක...
  5. PASAN147

    ආදරය වෙනුවෙන් ඉදිවුණු, විරහවෙන් කෙළවර වුණු මහා මන්දිරය | රිච්මන්ඩ් කාසල්

    ශ්‍රී ලංකාවේ ලොකුම මන්දිරය.. ශ්‍රී ලංකාවේ ටජ්මහල.. ලෙස හදුන්වන, ශෝකාන්ත කථාවකින් අවසන් උන.. මේ රිච්මන්ඩ් කාසල් මන්දිරය බලන්න මම 2016 වසරෙදිත් ගිහින් තිබුනා... ඉතින් පසුගිය දවසක මම ආපහු මේ මන්දිරය බලන්න ගියා.. . $ ටිකට් : වැඩිහිටි රු.100/- යි | ළමා රු.50/- යි | විදේශිකයන්ට රු.1000/- යි. #...
  6. PASAN147

    උමංදාව බෞද්ධ විශ්ව ගම්මානය

    බස් එකක නැගලා උදේ 5.30 වෙද්දි කිරිබත්ගොඩට ආවා.කිරිබත්ගොඩ බැහැලා පාර පැනලා හොල්ට් ඉද්දි 5.35 ට ආපු අනුරාධපුර බස් එකට නැගලා. ටිකට් ගත්තා මැල්සිරිපුරට, උදේ 7.30 ට කුරුනැගලත් පහු වෙලා 8.20 ට මැල්සිරිපුර බස්ටෑන්ඩ් එක ඉස්සරහින් බැස්සා. එතන කඩේකින් උදේට කෑවා. බස් ටෑන්ඩ් එක ලග තිබ්බ වොශ් රූම්ත් ගියා. ඊට...
  7. PASAN147

    ගැටබරු රජමහා විහාරය, දෙනියාය පාර

    2026-04-22 බදාදා - අද උදේ 5 ට ගෙදරින් පිටත් වුණා. බස් එකේ ගිහින් 5.30 ට කිරිබත්ගොඩ ආවා. තවත් බස් එකක ගිහින් කඩවත බැස්සා. හයිවේ බස්ටෑන්ඩ් ආවා. 5.30 ට මාතර යන බස් එක ගිහින් තිබුනා. කෙටි කෑම කීපයක් ගත්තා. මාතර යන බස් එකට ගිහින් වාඩි උනා. බස් එකේදිම කෙටි කෑම කෑවා. බස් එක 6.30 ට පිටත් උනා රු.1210/-...
  8. PASAN147

    ඩුබායි සංචාරය | Dubai (UAE)

    375000 kiuwe. Ticket + Hotel (BB) Full tour ekata. 2018 mama Malaysia giya 5 days. Full board. Rs.85,000/- k vitara giye mulu tour ekatama. E kale aphu kawadawath enne na :cry: Covid ekek awith okkoma venas una
  9. PASAN147

    ඩුබායි සංචාරය | Dubai (UAE)

    Rs.375,000/- + giya Me 2025 April 16 - 20 giye. Dan Iran case k tiynawa. Eth me dawas wala na ------ Post added on 1776361622
  10. PASAN147

    ඩුබායි සංචාරය | Dubai (UAE)

    සම්පූර්ණ ගමනේ විස්තරය >>>> Burj Khalifa ( ලොකයේ උසම ගොඩනැගිල්ල ) Desert Safari (කාන්තාර ගමන) Miracle Garden ( ලෝකයේ විශාලම මල් වත්ත) Global Village Abra Ride| Fire Tanoura Show| Dhow Cruise| City tour| Dubai Frame| Dubai Mall| Gold Souq
  11. PASAN147

    රත්ගඟ පුංචි දඹදිව | 2026-04-08 බදාදා

    එහෙම දෙයක් නම් දන්නෙ නෑ
  12. PASAN147

    රත්ගඟ පුංචි දඹදිව | 2026-04-08 බදාදා

    මීට වසර කීපයකට කලිනුත් මම රත්ගඟ පුංචි දඹදිව ගිහින් තිබුනා, තවත් ඉදිකිරීම් සිදුවූ නිසා, ඒවා බලන්නත් එක්ක, ආපහු අද මට යන්න හිතුනා...ඉතින්, උදේ 5.30 ගෙදරින් ඇවිත් බස් එකක බියගම පාරට ඇවිත්, තවත් බස් එකක ඇවිත් බන්ඩාරවත්ත හන්දියෙන් බැහැලා කඩුවෙලට පයින් ගියා. මගදි කෙටි කෑමත් අරන් කෑවා. කඩුවෙල බස්...
  13. PASAN147

    කොළඹ වරායයි, Port City එකයි බලන්න View Point එක | ශ්‍රී සම්බෝධි චෛත්‍යය

    ඔව්.. ස්පිඩ් වැඩි වුනා... කලින් වීඩියෝ වල ඒ වැරැද්ද නොවෙන්න කලා.. මේ වීඩියෝවේ අවුල් උනා
  14. PASAN147

    කොළඹ වරායයි, Port City එකයි බලන්න View Point එක | ශ්‍රී සම්බෝධි චෛත්‍යය

    මම මේ විහාරයට වසර ගනනකට පෙර ගිහින් තිබුනා... අද කොළඹ කොටුව පැත්තේ ආව වෙලාවේ , මේ විහාරය පැත්තෙත් යන්න හිතුනා..ඉතින් කොටුවේ ඉදලා පයින්ම ලෝටස් පාරේ ගිහින්, ගෝල්ෆේස් වටරවුමට ඇවිත්, චෛත්‍යය පාර දිගේ දිගටම පයින් ටික දුරක් ගිහින්, වරාය පිවිසුම අසල තියන, මේ පන්සලට ඇතුල් වුනා.. කවුරුත්ම හිටියේ නෑ..ඊට...
  15. PASAN147

    බැද්දගාන තෙත් බිම් උද්‍යානය | Beddagana Wetland Park

    මේ උද්‍යානය, කොළඹ දිස්ත්‍රික්කයේ, ශ්‍රී ජයවර්ධන්පුර කෝට්ටේ තියන ලස්සන තෙත් බිම් උද්‍යානයක්. 2016 වසරේ තමයි විවෘත කලේ.. මම මේ උද්‍යානයට 2017 වසරේදී ගිහින් තිබුනා.. ඉතින් පසුගිය දවසක ආපහු යන්න හිතුනා.. බොරැල්ලෙන් අංක 153 නවරෝහල බස් එකේ නැගලා බැද්දගාන හන්දියට රු.45 ක ටිකට් ගත්තා. විනාඩි 20 කින්...

    No contents