Recent content by pasimal

  1. pasimal

    Honda Vezal එක ගැන දන්න අය එන්න.

    පරණ Model එක නම් පිටි පස්ස ගැස්සෙන සීන් එකක් තිබ්බා පිටිපස්සේ යන මිනිස්සුන්ට අමාරු සීන් එකක් තිබ්බ අලුත් එක කොහොමද දන්නේ නෑ
  2. pasimal

    ship එකක වැඩ කරන කෙනෙක් වෙන රටකට පනින එක මොකද හිතන්නෙ?

    ආපහු ලංකාවේ එකෙක්ට වැරදිලා වත් යන්න වෙන්නේ නෑ ඒ Company එකේ Job එකකට.
  3. pasimal

    🎉 🥳 .edu Email එකක් Free ගත්තා ... ( How To Guide )

    Thank you brother @Yeezus මෙතන තමයි හිර වෙන්නේ ------ Post added on 1790406092
  4. pasimal

    📱📞📲 TRCSL නැති ෆෝන් එකක් ගන්නයි යන්නෙ

    TRCSL Approve කරලා තියෙන phone වල Built in voice recorder එක වැඩ කරනව කිසිම ගැටලුවකින් තොරව. වෙන රටවලින් Hand Carry කරපු Phone වල voice recording නෑ තිබුනත් අනිත් පැත්තට Notify කරනව වගේ ගැටලු තියෙනව
  5. pasimal

    NTB CC

    මුන් Annual Fee එක Waived off කරන්නේ නෑ මුන්
  6. pasimal

    Commercial Bank eke JCB Credit Card eka hondai da ?

    තේරුමක් නෑ ගන්න එක නම්. Amex එකක් තියෙනවා කිසිම වැඩකට නෑ ගොඩක් තැන් වල ගන්නේ නෑ. Visa / Master විතරයි හරියන්නේ
  7. pasimal

    18+ film

    subscribed