Recent content by pasindu.dilruk1

  1. pasindu.dilruk1

    Hedge instead of stop loss for trading

    වර්තමානයේ අර ට්‍රේඩින් මේ ට්‍රේඩින් කිය කිය මිනිස්සු රැවටෙන්න ප්‍රධානම හේතුව මොකක්ද? සියළුම මූල්‍ය ජාවාරම් කාරයෝ මෙච්චර ට්‍රේඩින්ම මූලික කරගෙනම ඇයි මිනිස්සු රවටන්නේ? හේතුව මන් දකින විදියට අල්ප මාත්‍ර පිරිසක් තමා මේක හරියටම දන්නේ. අනික් හැමෝම ඉතාමත් අවිධිමත් විදියට කලබලේට, කිසිම සූදානමක්...