Recent content by pasindubuddhika

  1. P

    කොලබ නැත්ද බන් තැන් , laptop ගෙනිල්ල වැඩ කරන්න

    Colombo Public Library එකේ දෙන්නැද්ද? Lap charge karan weda karanna
  2. P

    සෝයා මීට් (TVP) ගන්න තැනක්?

    මියා ෂෝට් බම්ප්.....
  3. P

    Purse ( Wallet) එකක් ගන්න තැනක් කියන්නකෝ .. ගානත් ශේප් හොඳ එකක්

    Purse ( Wallet) එකක් ගන්න තැනක්.. ගානත් ශේප් හොඳ එකක්... අලුත බැදපු නෝනට
  4. P

    Construction related රට රස්සා.... ප්‍රමාන සමීක්ෂණ Quantity surveyor

    දන්නෑනේ අප්පහ්හ්.... නමක් එහෙම දන්නැද්ද බ්‍රෝ
  5. P

    Construction related රට රස්සා.... ප්‍රමාන සමීක්ෂණ Quantity surveyor

    හබෙයි .. හම්බෙන එකක් නම් නෑ සගොර්.. මේ summer එක හරි බොක්ක.... ආදරෙයි... ඩුබායි ගියොත් ඔයාට පාතිමා කෙනෙක් එවන්නම් <3 ------ Post added on 1686372840
  6. P

    Construction related රට රස්සා.... ප්‍රමාන සමීක්ෂණ Quantity surveyor

    එහෙම contact එකකින් යන ය තමයි හුගක්ම ඉන්නේ නේද... උන් උනත් ගොඩක් බලනවා ඇති recomendation එකකින් ගන්න.. අව්ලක් උනොත් ඌරගෙ පිටේ තියලම කපතහැකිනේ...
  7. P

    Construction related රට රස්සා.... ප්‍රමාන සමීක්ෂණ Quantity surveyor

    එහෙම වෙන්නත් පුළුවන් නේද සගෝ... මට ඒ ගැන පොඩ්ඩක් කුප්පියක් දාන්නකෝ...කොහොමද හරියටම ඒ විස්තර දැනගන්නේ ------ Post added on 1686372323 ඇත්තටම ඒක try කලේ නෑ.... මොනාද කට්ටිය යන ඒජන්සි රෙකමන්ඩ් කරන්න පුළුවන් ------ Post added on 1686372437
  8. P

    ඩුබායි

    සුපිරි
  9. P

    Construction related රට රස්සා.... ප්‍රමාන සමීක්ෂණ Quantity surveyor

    මට කියන්නකෝ මැලේසියා හරි ගල්ෆ් හරි රස්සා වලට Application දාල interview අපු සගෝ ල ඉන්නවද? මට අවරුදු 5ක් expirience තියන BSc QS කෙනෙක්. මට interview එකක් වත් එන්නැනේ. මැලේසියා වලට application 400+ දැම්මා. තම නෑ interview වත් ආවේ එකකින්වත්. CV& cover letter එකත් සල්ලි දීලා හොදට හදා ගත්තා. AI එකට...
  10. P

    Hirdaramani එකත් වැහුවා එහෙනම්😥

    ඌ finland ගියා. wife student දාලා.
  11. P

    Hirdaramani එකත් වැහුවා එහෙනම්😥

    මං දන්න විදිහට මීපේ හයිඩ්‍රමනි එක ඇතුලේ අරගලයක් තිබුනේ නෑ. Due to USD payments are not releasing on time, material delay එක නිසා එයාලගේ හිටපු ලොකුම orders වගයක් කැඩුනා කියලයි එකේ planning හිටපු දුලංග කුරුප්පු අයියා නම් කිව්වේ.