Construction related රට රස්සා.... ප්‍රමාන සමීක්ෂණ Quantity surveyor

pasindubuddhika

Junior member
  • Jul 14, 2021
    28
    30
    13
    මට කියන්නකෝ මැලේසියා හරි ගල්ෆ් හරි රස්සා වලට Application දාල interview අපු සගෝ ල ඉන්නවද? මට අවරුදු 5ක් expirience තියන BSc QS කෙනෙක්. මට interview එකක් වත් එන්නැනේ. මැලේසියා වලට application 400+ දැම්මා. තම නෑ interview වත් ආවේ එකකින්වත්. CV& cover letter එකත් සල්ලි දීලා හොදට හදා ගත්තා. AI එකට දැම්මහම 80% Quality පෙන්නනවා CVඑකේ.
    මේකේ ඉන්නවද එහෙම පිටරට ජොබ් සයිට් වලින් apply කරලා construction related ජොබ් හොයා ගත්ත සගොර් ලා.
    ඉන්නවනම් විස්තර කියන්නකෝ. CV දාලා තියෙන්නේ යටින්
     
    Attachments

    • Pasindu Buddhika CV 23.5.19.pdf
      415.3 KB · Views: 180
    • Like
    Reactions: AnjanaROCK and NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    Try through an agent
    මචන් මම දන්නා විදියට ඩබල් column C.V ATS compatible නෑ
    ඔය CV එක දැක්කම මට හිතෙනවා ඕක ATS වලින් රිජෙක්ට් වෙනවා ඇති කියල
     
    Last edited:

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,147
    680
    113
    1686372016140.png
     
    • Like
    Reactions: shenat and NRTG

    pasindubuddhika

    Junior member
  • Jul 14, 2021
    28
    30
    13
    Try through an agent
    මචන් මම දන්නා විදියට ඩබල් column C.V ATS compatible නෑ
    ඔය CV එක දැක්කම මට හිතෙනවා ඕක ATS වලින් රිජෙක්ට් වෙනවා ඇති කියල
    එහෙම වෙන්නත් පුළුවන් නේද සගෝ... මට ඒ ගැන පොඩ්ඩක් කුප්පියක් දාන්නකෝ...කොහොමද හරියටම ඒ විස්තර දැනගන්නේ

    තැන්කු අයියා මං වැරැද්ද හදන්නම්...... <3
    ------ Post added on Jun 10, 2023 at 10:15 AM

    Agency ekakin baluwoth narakada ?
    ඇත්තටම ඒක try කලේ නෑ.... මොනාද කට්ටිය යන ඒජන්සි රෙකමන්ඩ් කරන්න පුළුවන්
    ------ Post added on Jun 10, 2023 at 10:17 AM
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ෆීල්ඩ් එකේ මොරටු QS කරපු උන් එක්ක කන්ටැක්ට්ස් තියෙනව නම් ගල්ෆ් ඉන්න උන්ගෙන් සපෝට් එකක් ගන්න බලපන්. සෞදි වල සමහරවිට ඇති.
     
    pasindubuddhika

    Junior member
  • Jul 14, 2021
    28
    30
    13
    ෆීල්ඩ් එකේ මොරටු QS කරපු උන් එක්ක කන්ටැක්ට්ස් තියෙනව නම් ගල්ෆ් ඉන්න උන්ගෙන් සපෝට් එකක් ගන්න බලපන්. සෞදි වල සමහරවිට ඇති.
    එහෙම contact එකකින් යන ය තමයි හුගක්ම ඉන්නේ නේද... උන් උනත් ගොඩක් බලනවා ඇති recomendation එකකින් ගන්න.. අව්ලක් උනොත් ඌරගෙ පිටේ තියලම කපතහැකිනේ...
     
    • Like
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    එහෙම වෙන්නත් පුළුවන් නේද සගෝ... මට ඒ ගැන පොඩ්ඩක් කුප්පියක් දාන්නකෝ...කොහොමද හරියටම ඒ විස්තර දැනගන්නේ
    Youtube eke tutorials thiyanwa. CV eka manually kiyawannath amarui. Colors font ehema wenas karanna.
     
    • Like
    Reactions: NRTG

    pasindubuddhika

    Junior member
  • Jul 14, 2021
    28
    30
    13
    up
    dubai palayan visit visa gahala
    job eka habenawa
    හබෙයි .. හම්බෙන එකක් නම් නෑ සගොර්.. මේ summer එක

    Youtube eke tutorials thiyanwa. CV eka manually kiyawannath amarui. Colors font ehema wenas karanna.
    හරි බොක්ක.... ආදරෙයි... ඩුබායි ගියොත් ඔයාට පාතිමා කෙනෙක් එවන්නම් <3
    ------ Post added on Jun 10, 2023 at 10:24 AM
     
    • Like
    • Love
    Reactions: NRTG and Mr Bones

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    එහෙම contact එකකින් යන ය තමයි හුගක්ම ඉන්නේ නේද... උන් උනත් ගොඩක් බලනවා ඇති recomendation එකකින් ගන්න.. අව්ලක් උනොත් ඌරගෙ පිටේ තියලම කපතහැකිනේ...
    උබ icbt එකේද degree එක කරේ ඒකේ එවුන් සෙට් එකක්ම ඕමාන් වල වැඩ කරනවා
     
    • Like
    Reactions: NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,897
    21,144
    113
    හබෙයි .. හම්බෙන එකක් නම් නෑ සගොර්.. මේ summer එක

    හරි බොක්ක.... ආදරෙයි... ඩුබායි ගියොත් ඔයාට පාතිමා කෙනෙක් එවන්නම් <3
    ------ Post added on Jun 10, 2023 at 10:24 AM
    RISK ekak nathiwa mona
    rewrds wath naha
    mage yaluwo innawa wadee kara gatthu
    unta degree wath naha just diploma only
    visit gahan playan
    game gahanna puluwun
     
    • Like
    Reactions: NRTG