දුගී පැලේ ඉපිද බිලියනපතියෝවූ යුරොපීයයන්
දුගී පැලේ ඉපිද බිලියනපතියෝවූ යුරොපීයයන් 10 දෙනෙක්...
01)අ(ර්)මන්සිඕ ඔ(ර්)ටේගා ගඕනා.
ස්පාඤ්ඤ ජාතික ව්‍යාපාරික අ(ර්)මන්සිඕ ඔ(ර්)ටේගා ගඕනා Zara, Massimo Dutti, Tempe, Pull, Bear සහ Bershka යන විලාසිතා මැදුරු වල හිමිකරුවාය. 1972 දී ආරම්භ කල ඔහුගේ...