Recent content by pathum119

  1. pathum119

    Logo design කරන අය

    මචන්ලා මම දැනට Sports wear export කරන Australian company එකක designer කෙනෙක් විදියට වැඩ කරනවා. ඉතින් මටත් හිතුනා මගේ දැනුමෙන් වැඩක් අරගෙන Logo design කරලා කීයක් හරි හොයා ගන්න. ඔයාලා අතරේ ඉන්නවනම් logo design order ගන්න අය. මම කැමතියි ඔයාලත් එක්ක එකතුවෙලා වැඩ කරන්න. හැබැයි ෆුල් ටයිම් කරන්න බෑ...
  2. pathum119

    A/L විෂය

    තැන්ක්ස් යාලුවා.. :):) හැම එකේම එන්නේ elements of p.science කියලද?
  3. pathum119

    A/L විෂය

    thankz machan :):)
  4. pathum119

    A/L විෂය

    මචන්ලා කව්රු හරි දන්නවනම් මට කියනවද A/L වල Shinhala Political science Buddhism English වලට එන විෂය අංක ටික. ලොකු උදව්වක්. :(:(
  5. pathum119

    LCD Repair

    ලගම තියෙන SINGER service එකකට දියන්.. :yes:
  6. pathum119

    Umbe Job ekka Mokakda Ban?

    Computer hardware Engineer.. SINGER sri lanka plc
  7. pathum119

    මළාම කරන මුළාව හෙවත් මිනී පෙට්ටි කලාව!!!

    ඔය මොන පෙට්ටියේ දැම්මත් මැරිච්ච එකාට තමන් පෙට්ටියේ ඉන්න ලස්සන බලන්න බැනේ..
  8. pathum119

    නoගි.නිසා.ලග.නවලා.මම.නටනවා.වැඩ.කිඩ.දා

    මචන්ලා මේකේ ඔරිජිනල් ටැමිල් සින්දුව හොයල දියල්ලකෝ..
  9. pathum119

    අද මම ගොඩක් මානසිකව වෑටුන දවසක්...

    යකෝ exam එකකින් හැමෝම පාස් වෙන්නේ නෑ. එහෙමනම් ඒක exam එකක් වෙන්නේ නෑ නේ. ෆේල් වෙන උනුත් ඉන්න ඕන. කියමනක් තියෙනවා "ඔබ දුප්පත්ව ඉපදීම ඔබේ වරදක් නොවේ නමුත් දුප්පතෙක් ලෙස මිය යාම එය ඔබේ වරදක්" කියල මචන් මේක උබේ ඉපදීම කියල හිත හදා ගනින්. හැබැයි කොල්ලෝ ඊලග පාර උබ ෆේල් උනොත් ඒක උබේ වැරද්දක්..:no: all...
  10. pathum119

    තෝරගනිල්ලා menna badu

    මට එකෙක්වත් එපා.. එළකිරියේ උන් මුන්ව ඇස් දෙකෙන් බඩ කරලා ඉවරයි.. :no:
  11. pathum119

    Dangers Stunt (Don't Try This)

    patta macho..
  12. pathum119

    ඉට්ටයිල්_එක

    Patta machan.. Rep+
  13. pathum119

    Micaela Schaefer ගෙ අලුත්ම ඇදුම

    පරණ VHS කැසට් හොයල තියා ගනිල්ලා. ලංකාවේ උනුත් මේවා අදින්න ගත්තම බර ගානකට විකුනන්න පුළුවන්..