Logo design කරන අය

pathum119

Member
Jul 2, 2010
179
13
0
ලොවෙත් නැත.
මචන්ලා මම දැනට Sports wear export කරන Australian company එකක designer කෙනෙක් විදියට වැඩ කරනවා. ඉතින් මටත් හිතුනා මගේ දැනුමෙන් වැඩක් අරගෙන Logo design කරලා කීයක් හරි හොයා ගන්න. ඔයාලා අතරේ ඉන්නවනම් logo design order ගන්න අය. මම කැමතියි ඔයාලත් එක්ක එකතුවෙලා වැඩ කරන්න. හැබැයි ෆුල් ටයිම් කරන්න බෑ. පාර්ට් ටයිම් තමා. කැමති කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න. මම කරපු ඒවා වල සාම්පල් මම ඔයාලට එවන්නම්.. :yes::yes: