Recent content by PB_rat

  1. PB_rat

    5TB Free Giveaway....... Limit Times Only - එලකිරි අයට පමණයි

    පුලුවන්නම් මටත් දෙන්න සහෝ... අගය කරනවා මේ කරන දේ... [email protected]
  2. PB_rat

    15A Socket converting problem

    Rice Cooker එකයි පොඩි Radio එකයි ගහන්න ඕනේ..
  3. PB_rat

    15A Socket converting problem

    ගෙදර තියන 15A socket එක ගලවලා එතනට මේ socket එකක් දැම්මට අවුලක් නැද්ද ? උදවුවක් දියල්ලකෝ...
  4. PB_rat

    wifi වලින් බර හෑල්ලු කරගමු

    මේ ඇයි බං මුලදී වැඩ කලා මේකට phone එකේ wifi hotspot on කරන්න ඕනි නේද
  5. PB_rat

    dxf file format viewer

    Try AutoCad, or ZW CAD ZWCAD open source
  6. PB_rat

    තැපැල් කන්තෝරුවේ ගිණුම් වලින් සල්ලි අරන්

    godak parana pass book tibila tiyenne, aluth ewa denawa kiyala ewa illagena tiyenne
  7. PB_rat

    තැපැල් කන්තෝරුවේ ගිණුම් වලින් සල්ලි අරන්

    මේ වැඩේ කරලා තියෙන්නේ තැපැල් කන්තෝරුවේ post master මේකට බැංකුවත් සම්බන්දයි කියල හිතෙනවා. ID එකක් නැතුව සල්ලි ගත්තේ කොහොමද කියන එකයි ප්‍රස්නේ
  8. PB_rat

    තැපැල් කන්තෝරුවේ ගිණුම් වලින් සල්ලි අරන්

    nsb eken ahuwa.unge regional office ekata report karanna kiwwa
  9. PB_rat

    තැපැල් කන්තෝරුවේ ගිණුම් වලින් සල්ලි අරන්

    තැපැල් කන්තෝරුවේ ගිණුම් වලින් සල්ලි අරන් මේකයි සිද්දිය දැනට අවුරුදු 30 කට විතර කලින් අපේ wifeගෙ තාත්තා තැපැල් කන්තෝරුවේ ඉතිරිකිරීමේ ගිනුම් දෙකක් පටන් අරන් තියනවා. ඒකට ටික ටික සල්ලි දාල ගිණුම් දෙකක රු.80000 විතර තිබිලා තියනවා. මේ ගිණුම් NSB බැංකුවේ ඒව. දැනට අවුරුද්දකට විතර කලින් තැපැල්...
  10. PB_rat

    ඉඩමක වර්ගප්‍රමාණය දක්වන විවිධ ක්‍රම

    ආසන්න වශයෙන් අක්කර 1/4 පමණ පර්චස් 40 පමණ
  11. PB_rat

    කුරහන් සේරු. ..

    ඉස්සර කාලේ ඉඩමක ප්‍රමාණය පෙන්නලා තියෙන්නේ ඔය වගේ සේරු,නැලි වලින් ඒ කියන්නේ අක්කරයක ඉඩමක වගා කරන්න පුළුවන් සේරූ මෙච්චරයි කියල හිතලා. පරණ ඔප්පු වල ඉඩමේ ප්‍රමාණය දක්වලා තියෙන්නේ ඒ ඒකක වලින්. නමුත් ඒක 100% නිවැරදි නැ. හරියටම ඉඩමේ ප්‍රමාණය දැනගන්න ඕනිනම් ඉඩම ආපහු මැන ගන්න වෙනවා.
  12. PB_rat

    කුරහන් සේරු. ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1707657