Rice Cooker එකයි පොඩි Radio එකයි ගහන්න ඕනේ..අපො ඔක ගහන්න එපා බ0 හෙන චාටර් අවුට්ලට් එකක් ඔකහ්
ෆොන් චාර්ජර් වගෙ එව්ව නම් අවුලක් නැහ් ලොකු ඇම්පියර් ගානක් අදිනහ් එව්වා ගහන්න එපා
ගෙදරට ඉන්ශොරන්ස් එකක් දාගන්න, ඔවා පොඩි වැඩ වලට හොදයි. රයිස් කුකර් එකට 13A කොටු දාන්න. ඔවාගේ ප්ලෙට් නිකං තියෙන්නේ රත් වෙද්දි මොල්ඩ් එක උනු වෙනවා.Rice Cooker එකයි පොඩි Radio එකයි ගහන්න ඕනේ..
පිස්සුද බ0 ගහන්නහ් එපා රයිස් කුකර් නම් ඔවටRice Cooker එකයි පොඩි Radio එකයි ගහන්න ඕනේ..
රයිස් කුකර් වලට නම් හරියන එකක් නැහැ මචෝRice Cooker එකයි පොඩි Radio එකයි ගහන්න ඕනේ..
දැන් Universal plug base ගන්න නැහැ කොහේවත්orange වගේ .brand වල. Universal තියෙනවා.ඒක ගන්න.
Dan aluten ena electrical items okkoma square pin walin enne. Man AC ekata 15A socket ekak tiyala antimata 13A ekak danna wuna AC eka set karaddi.දැන් Universal plug base ගන්න නැහැ කොහේවත්
මේ අවුරුද්දෙ ඉදන් ඒවත් විකුනන්න තහනම් නේ
පරණ ඉතිරිවෙලා තිබුනොත් ඇරෙන්න ගන්න නැහැ
මටත් එක්ස්ටෙන්ශන් එකක් හදාගන්න ඕන වෙලා හාඩ්වෙයා බරගානක ඇවිදලා දෙකක් හොයාගත්තෙ, තිබුනත් බිල් දෙන්නෙ නැහැ වොරන්ටි දෙන්නෙත් නැහැ