ඔබෙත් පෙරසම පස්සට කරන්න බැරිද?
අද මම මේ කියන්න යන දේ ගොඩක් යට වැදගත් වෙයි කියල හිතන නිසා හැමෝම එක්ක බෙදා ගන්න ඕන කියල හිතල සරලව ලියන්නේ මේක මම පුත්ගලි ලෙස ඇත් දැකල තියන නිසා අනෙත් අයට ලොකු experiance එකක් ලබාගන්න පුළුවන් වෙයි.
මගේ කතාව
කතාව සරලව කිව්වොතින් මගේ පුරුෂ ලිංගය උඩ හම (පෙරසම...