Recent content by pdkuma

  1. P

    පඩයප්පා'ට පැය 24ම ආරක්ෂාව දීමට ඉන්දියාව තීරණය කරයි

    මෙහෙම බැලුවම ඒකත් ඇත්ත වෙන්න පුලුවන්
  2. P

    සිංහලු බුදි අතරේ ආණ්ඩුව වැඩ පෙන්නයි!

    හොඳ වෙලාවට පාං කන එක නැවැත්තුව, බත් කන එක අඩු කලා...
  3. P

    මේ පල් මෝඩයෝ චිකාගෝ වගේ ඇමරිකාවේ 80s & 90s වල තිබ්බ මොනවා හරි ටිකක් copy paste කරලා අනිවා මේවා හදල තියෙන්නේ

    ඔය පච්ච සීන් එක බැලූ බැල්මටම හෙනම ගොං නීතියක්. හැබැයි මේ අපිටත් තේරෙන එක ඕක හදපු උන්ට නොතේරෙන්න විදිහක් නෑ, විශේෂයෙන් මේ ආණ්ඩුව ඇතුළේ ඉන්න සමහරු ගැන හිතුවම. මොකක් හටි වෙන fact එකක් තියෙනව ඕක දාන්න.
  4. P

    අපට විශාල පාඩුවක්.. චීනය කොළඹ වරායෙන් යාම ගැන Access කොටස් වෙලදපලට ලියා දන්වයි..

    පාඩුවක් උනාට ඔය චීන්නු ගැලවෙන තරමට හොඳයි.
  5. P

    Questions මේ බේත මොකක්ද? එකක් බොන්න කිවුවෙ මං 4ක් බිවුවා. දැං පපුව රිදෙනවා. 🥲

    මොක උනත් දුන්නෙ එක ගානේ බොන්න නම් හතරක් බිව්ව නම් මේකෙන් අහ අහා ඉන්නේ නැතුව බේත් ගත්ත තැනට හරි ළඟම ඉස්පිරිතාලෙට පලයන්. අනික බං පපුවත් රිදෙනවලු.
  6. P

    metro වල තව ticket ගණන් වැඩි කරා නම් හරි.

    බස්ගැමුණු බයියෝ අලුත් ක්‍රමයක් හොයාගෙන 🤣🤣
  7. P

    Noa Argamani තරුණිය පැහැරගත් ත්‍රස්තවාදියාගේ ඉරණම ⚡💥💯🫰

    මම නම් කියන්නේ ඉස්ලාම් ත්‍රස්තවාදීන් මැරුවට වැඩක් නෑ, උන්ටවත් අනුක් උන්ටවත් ගාණක් නෑ.
  8. P

    පච විදිනවා දැකල තියනවද?

    ඕකට නම් හද්ද පිස්සු 🤣
  9. P

    ලොතරැයි ගන්නවද උබල තාම. මේ වැරැද්ද කරන්න එපා

    ඉඳල හිටල ගන්නව විකුණන මිනිහට උදව්වක් විදිහට.
  10. P

    අත් වැඩ (.)(.)

    අ අර ඇඟ පුරා ගහන්නේ part numbers ද බං 🤣😍
  11. P

    Samsung S27 ULTRA වෙනස්ම ඩිසයින් ඵකකින්...😳

    Iphone x එකෙයි iphone 16 එකෙයි කැමරා දෙක එක ලඟින් තිබ්බවගේ ටිකක්
  12. P

    අනුරයියාගේ ජනපති වෙලා අවුරුදු 2ක් පිරෙනදාට සප්‍රායිස් එක්ක දෙන්න යන්නේ....

    ඉවරයි කිව්වට ඉවරමත් නෑ තව නඩු තියෙනව. මේක තමයි ප්‍රධානම එක.
  13. P

    Hirunika Eranjali Premachandra මැඩම් 😍👙

    සෙස්සි ලුකින් නේ