Recent content by peacockone

  1. peacockone

    සිංහල සුභාවිත සංගීතය......

    හැන්දෑකරේ අඹ මල් වට බඹරු නටන්නා නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා .. විහඟ ගීතය නිහඬ සුසුමක නැවතිලා..... ඇය යන්න ගියා මැකිලා, වන සිරසක තුරු සෙවණැලි අතරේ ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා
  2. peacockone

    සිංහල සුභාවිත සංගීතය......

    අතින්වත් අත ඇල්ලුවේ නෑ අතින්වත් අත ඇල්ලුවේ නෑ කිසිම කිලුටක් තිබුනෙ නෑ ආදරය හැර හීනයකවත් කිසිම කිලුටක් තිබුණෙ නෑ ඔබට අමතක වෙන්න බෑ අපේ දුප්පත් ප්‍රථම ප්‍රේමය ඔබට අමතක වෙන්න බෑ ඔබට අමතක වෙන්න බෑ කුලුඳුලේ කී මුල්ම වචනය පැටලෙද්දි ඔය සොඳුරු දෑසට නුඹත් මා ළඟ මං වගේ නිහඬයි බිම බලාගෙන ගොළුවුනේ ඒකයි
  3. peacockone

    KLM ලංකාවට එයි!

    Finally AntiBBS can come back to Sri Lanka
  4. peacockone

    Cancer treatment Help....

    I have seen you are talking a lot about hele wedakama, now you have got a golden opportunity to cure him or direct him to a good doctor, otherwise your talkings will be just boasting. hope you'll help him
  5. peacockone

    Torrents to Direct

    Thanks machan, if i get a domain say xyx.com , can i create a link facebook.pqr123.com or something?... Thanks.
  6. peacockone

    ජෙප්පො හොරු

    Though i can't agree with all of policies of JVP, you guys will get my next vote for sure....at least there's no this much regret after voting....
  7. peacockone

    Torrents to Direct

    http://elakiri.ddns.net/kumalk/ Machan how do you make a link like this that contains elakiri, how can i make a site like facebook.zxy.com or something?
  8. peacockone

    මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්

    වසර පහක පමන සිට එලකිරි පෑමිනියත් ප්‍රොෆය&#3538 වසර පහක පමන සිට එලකිරි පෑමිනියත් ප්‍රොෆයිලයක් සෑදීමට උනන්දුවක් නොතිබුනි, නමුත් මෙය කියවීමෙන් පසු කොමෙන්ටුවක් නොදමා යෑමට සිත් නොදුන්නෙ නුබ ලියා ඈත්තෙ මා සහ මගෙ ප්‍රියම්බිකාව ගෑන හෙයිනි. මෙහි ඈති බොහෝ දෙබස් මා පුඩ්ගලිකව අත්විද ඈත... එසේම නුබලාට...
  9. peacockone

    forex හෙල්ප් ඕන නම් කියන්න

    මචන්, ට්‍රේඩ් එකක් අපිට අවශ්ය වෙලවක ක්ලෝස් වෙන්න කලින්ම සෙට් කරල තියන්න පුලුවන්ඩ? SL or TP reach උනත් නෑතත් අවශ්ය වෙලවක ක්ලෝස් වෙන විදිහට?
  10. peacockone

    Forex මූලික දැනුම

    මචන්, ට්‍රේඩ් එකක් අපිට අවශ්ය වෙලවක ක්ලෝස් වෙන්න කලින්ම සෙට් කරල තියන්න පුලුවන්ඩ? SL or TP reach උනත් නෑතත් අවශ්ය වෙලවක ක්ලෝස් වෙන විදිහට?...
  11. peacockone

    ශිෂ්‍යත්වයේ හොඳම පාසල්

    you guys are from Gampaha? My two sons also going to Gothami-Gampaha....;)
  12. peacockone

    මීටර සියය - කාටද මතක

    මේක කියවලා ඉවරවෙලා ඈඩුවෙ මම විතරද? i went back to my childhood, can't express my feelings. 94-O/L.
  13. peacockone

    දවසේ පැනය

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  14. peacockone

    ශිෂ්‍යත්වයේ හොඳම පාසල්

    Thanks. :P Can you confirm the validity of this list? please give the source of the news...