Recent content by Peroxide

  1. P

    Curtin Uni Engineering karana kattiya

    Mechanical is far more better than Mechatronics,Mechanical is an Ever Green field while Mechatronics is not,If you really intrested in Robotics then go for Mechatronics,but then SLIIT doesn't award Mechatronic degree with Curtin locally,for that you have to fly Aussie,but still have a chance to...
  2. P

    Curtin Uni Engineering karana kattiya

    hondayi thread ekak dapu eka :) Bsc,Beng dekama bachelors degrees,but 3 years Beng dena ewa ecchara valid na,but SLIIT eke denne 4 years ekak,Beng godak practical side eka wadi,Bsc eka theory side eka wadi,dekata honda piliganimak thiyanawa eke wenasak natha.
  3. P

    esoft eke Engineering degree walata lankawe piliganeema kohomada ?

    eka Esoft eken ahanna machan,ungen ahanna uni eka washington accord eke thiyanawada kiyala,natthan tikak net eka search karala balanna,mama me wadaka natthan mama balanawa :)
  4. P

    Ideal university for Private Engineering

    CINEC අවුල්,දෙන විශවවිද්‍යලයට ලොකු පිලිගැනිමකුත් නැ,එන දවසට කවුරුත් ලොරි ටොක් තමා මචන්,එක හැටි,SAITM හොඳයි එත් ඔතන කිසි ප්‍රතිපත්තියක් නැ,උන්ට ඔන ඔන විදියට නිතී වෙනස් කරනවා,අනික කොච්චර ගත්තත් 90 වයි තායිලන්ඩ් වලින් මුන්ට එක කොර්ස් එහෙකට සිට් දිලා තියෙන්නෙ,අනික් උන් ඔක්කොම හලනවා,අනික SAITM හලනවත්...
  5. P

    esoft eke Engineering degree walata lankawe piliganeema kohomada ?

    washington accord eke kingston thiyanawada ?? kingston UK wala Top uni ekak nam neme,eth shape.washington accord eke thiyanawa nam membership eka ganna puluwan :)
  6. P

    මරු

    MyBB walin neda oya hadala thiyenne,both domain and board free ewa,VBulletin gahanna thawa forum board ekak awe na machan,tikak creative monawa hari karanna VBul board ekak dala,oyita wada lassana namakuth hoyaganna weyi,All the Best.
  7. P

    Ideal university for Private Engineering

    CINEC නම් කරන්න එපා මචන්,ඔක මෙලෝ රහක් නැති කැම්පස් එකක්,අනික ඩිග්‍රි උන් ගොඩක් දෙන්නෙ වොල්වර්හැම්ප්ටන් එකෙන්,එකත් මෙලෝ රහක් නැති බ්‍රිටිෂ් යුනි එකක්,ඉංගලන්තේ එච්චර පිලිගැනිමක් නැති විශවිද්‍යලයක් ඔක,හොඳ Maritime විතරයි,එක නිසා CINEC යන්න හිතන්න එපා,SAITM කියන්නෙ හොඳ ආයතනයක්,එත් උන්ගේ එක...