මචංල ms word වලින් හදා ගනිපු පිටු 10 ක document එකක් පොතක් විදියට print කරගන්න ඕනේ. A4 කොලයකට පිටු 2ක් එන විදියට..(දෙපැත්තෙ පිටු 4ක්) එතකොට අපේ document එකේ page nomber පොතේ පිලිවෙලට එන විදියට(1-10, 2-9 ) print කරගන්න විදියක් තියෙනවද? ඒක කරගන්නේ කොහොමද?