Ms Word help....

perusinghe

Junior member
  • Jun 4, 2008
    192
    15
    18
    මචංල ms word වලින් හදා ගනිපු පිටු 10 ක document එකක් පොතක් විදියට print කරගන්න ඕනේ. A4 කොලයකට පිටු 2ක් එන විදියට..(දෙපැත්තෙ පිටු 4ක්) එතකොට අ‍පේ document එකේ page nomber ‍පොතේ පිලිවෙලට එන විදියට(1-10, 2-9 ) print කරගන්න විදියක් තියෙනවද? ඒක කරගන්නේ කොහොමද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    double side printing නැති printer එකක් නං, word වලින් සාමාන්‍ය විදියට පිටු 10ම ප්‍රින්ට් වෙන්න දාන්න. printer එකට එක පාර එක කොලේ ගානේ load කරන්න. එකම කොලේ පැත්ත මාරු කරලා දාන්න ඇතුල් පිට වදින්න.
     
    thanks machan... ඕක වර්ඩ් වලින්ම දෙන්න පුළුවන් option එකක් නැද්ද? booklet ද මොකක්ද කියල...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    thanks machan... ඕක වර්ඩ් වලින්ම දෙන්න පුළුවන් option එකක් නැද්ද? booklet ද මොකක්ද කියල...
    එහෙම දැම්මට වැඩක් නෑ double side printing කරන්න බැරි printer එකක් නං.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචංල ms word වලින් හදා ගනිපු පිටු 10 ක document එකක් පොතක් විදියට print කරගන්න ඕනේ. A4 කොලයකට පිටු 2ක් එන විදියට..(දෙපැත්තෙ පිටු 4ක්) එතකොට අ‍පේ document එකේ page nomber ‍පොතේ පිලිවෙලට එන විදියට(1-10, 2-9 ) print කරගන්න විදියක් තියෙනවද? ඒක කරගන්නේ කොහොමද?
    ආ, දැනුයි සෙට් උනේ උඹ අහන්නේ මොකක්ද කියලා..
    ඔව්, printer settings වල page setup එක bookfold දාලා ප්‍රින්ට් කරන්න.