Recent content by piliyandala

  1. P

    Gota’s name not on latest US list

    ඇමරිකන් සිටිෂන් ශිප් එක කැන්සල් කරන්න යන කාලය බැලුවම ගෝටා බොරු කරන්නේ.ගෝටා අප්‍රේල් 12 ඇමරිකාවේ ඉඳන් ආවේ ඇමරිකන් පාස්පෝට් එකෙන්.ඒක අප්‍රේල් 14 සිරිෂන් ඇප්ලිකේෂන් එක එක්ක බාර දුන්න නම් මැයි 3 සටි‍ෆිකට් එකත් හම්බ වෙලා.සති දෙකකින් කැන්සල් කැන්සල් කරාට පොරොට්තු ලේඛනයේ නම නැ.ඒක ප්‍රමාදයක්ලු.කැන්සල්...
  2. P

    උබලගෙන් මම මේ අහන්නේ සිරාවටම (2020)

    අනිත් එක බැසිල් උනත් දැන් බැහගෙන වැඩ කරනවා.විශේෂයෙන්ම බැසිල්ගේ ගෑනි ගෝටාගේ ගෑනිව ආර්යාවක් කරන්න කොහොමත්ම දෙන්නේ නෑ.මොකද මේ දෙන්න අතර ලොකු අරගලයක් තියෙනවා.ඒක නිස ශිරන්ති එන නිසා බැසිල් බැහලා වැඩ කරන බවක් පේන්නේ.
  3. P

    උබලගෙන් මම මේ අහන්නේ සිරාවටම (2020)

    ගෝඨාට කොහොමත් ඉල්ලන්න බෑනේ. ගෝටා ඇප්ලිකේෂන් බාර දුන්නද කියලත් දැන්නම් සැකයක් තියෙනවා පුරවැසිකම කැන්සල් කර ගන්න.කිසිම වලංගු සහතිකයක් තාම් රිලීස් කරලා නෑ සිටිෂන් එක කැන්සල් කරා කියලා.මැතිවරන කොමිසමත් එක්ක ජිල්මාට් කරන්න බෑ.මොකද උන් හොඳට ඇහ ගහගෙන ඉන්නේ.හුගක් වෙලාවට ඩුවල් තියෙන එවුන්ට ලංකාවේ ඇමරිකන්...
  4. P

    Gota’s name not on latest US list

    The latest US government notification of persons who lost or revoked their American citizenship does not contain the name of SLPP presidential candidate Gotabaya Rajapaksa, the Daily News learns. Despite claims by himself and his associates, that he is now no longer a US citizen, the newly...