rajapakshala kawada kelin neethiyata weda kare?
boruwak karanne US citizenship eka cancel kara kiyala,
ehema cancel karanam pennanna kiyapanko original eka, nikan nondi nowi, kelin weda karanna kiyapan
anika anna hora ID, Passport aran thiyenne kiyala wimarshanaya karanna kiyala,
mama kisisma pakshayakata naha, onenam anith thread wala replies balapan
එකම දේ මචන් අපිට පුළුවන් කරපු දේවල් දකින්න ..නොදකින දේවල් වලට වඩා.. මේ වෙලාවේදී ප්‍රධානම වෙන්නේ ජාතික ආරක්ෂාව.. දැන් වැටිලා තියන තැනෙන් ගොඩ එන්න. ඊට පස්සේ තමයි අනෙක් දේවල් ගැන හිතන්න වෙන්නේ. සිංහල මිනිස්සු ඔක්කොම එක කෙනෙක්ට දෙන්න වෙනවා.. ගෝඨා තමයි දැනට ඉන්න බෙස්ට්. අනෙක් උන් හදන්නේ රට විකුනන්න . මහින්දලා ගොඩක් වැරදි කරන්නේ බලය රැකගන්න. එකයි මම කියන්නේ NPM එක අනිවා එන්න ඕනේ ඉස්සරහට. හීන ලෝකවල ඉදලා සාදාරණ සමාජ හදන්න බෑ . ඇත්ත ප්‍රශ්නෙට මුණ දෙන්න වෙනවා .

