වැලේ වැල් නැතුව හිටිය ඕකුන් නග්ගල ගත්තේ FB / Youtube වලින්. පොටි බාස්ලා, මේසන්ලා, සිමෙන්ති අනන උන්, වඩු බාස්ලා හැම එකාම දැන් මහත්තුරු. ඕකුන් දැන් මිනිස්සුන්ට ජීවත් වෙන හැටි, කන / බොන හැටි උගන්වනවා, සල්ලි බෙදනවා, ත්‍රිවිල්/බයික් ගන්න හැටි කියල දෙනවා, ට්‍රිප් යන හැටි කියනවා. නොකරන මගුලක් නෑ...