Recent content by Pinguththara

  1. P

    පිං කැමැත්තන් එන්න

    ආහ, එක මිසක්. ඔන්න මට ගොඩක් නැහැ. රුපියල් 1000ක් දුන්නා. ඔතනට ගිහින් උදව් පදව් කරන්න බැහැද?
  2. P

    පිං කැමැත්තන් එන්න

    WTF???? :baffled::baffled::baffled::baffled::baffled::baffled:
  3. P

    Elakiri අමුතු වචන සෙට් එක

    :rofl::rofl::rofl::rofl::rofl:
  4. P

    Elakiri අමුතු වචන සෙට් එක

    https://www.elakiri.com/forum/tags.php?tag=%26%233484%3B%26%233548%3B%26%233495%3B%26%233540%3B%26%233482%3B%26%233548%3B%26%233517%3B+%26%233508%3B%26%233548%3B%26%233505%3B%26%233530%3B%26%233505%3B%26%233514%3B%26%233535%3B ගොටුකොල හුකන්නා, ගොටුකොල පොන්නයා
  5. P

    ජීවිතේ එපා වෙලා මචන්ලා

    එළකිරියේ මම හිතන්නේ 75%ක් මෙම්බර්ලා සේනාල් ගේ... ඇත්තටම මේකේ ගේට්ටුගේදර් එකක් තිබ්බොත් මෙම්බර්ස්ලා 10-15ක් ඉදියි.. වැඩි හරියක් රිප්‍රසන්ට් කරන්නේ සේනාල්..
  6. P

    අද මම ඇතුළුවෙනවා (Pray for me please)

    ඕකා දෙමල නම් නෙමෙයි. ඒ වගේම ඕකාට මානසික ලෙඩකුත් නැහැ. මිනිහට මොකක්හරි හේතුවක් නිසා ෆ්‍රී ටයිම් තියනවා අම්බානක. ඒ වගේම මොකක්හරි රිසෝස් එකක් ඇති සල්ලි එන. මොන යකෙකුටවත් දවසේ පැය 24 මේකේ ඉන්න බැහැ. ගෙම්කාරයා එකේ කතා ලියනකොට මු පැය 24ම ඔන්ලයින්. එක්කෝ මේක කරන්නේ සෙට් වෙච්ච කට්ටියක්.
  7. P

    අද මම ඇතුළුවෙනවා (Pray for me please)

    ගුගල් සර්ච් කරලා බලපන් මුගේ කිවර්ඩ්ස් ගහලා ගයාන් කුවේට් එක්ක.. කනෙක්ෂන් එක ෆෝන් කෝල් වලින් පවා තියනවා.
  8. P

    අද මම ඇතුළුවෙනවා (Pray for me please)

    උබ ඌ නෙමෙයි. එක මට ෂුවර්. ඕකගේ සෙන්ටෙන්ස් ගැලපීමෙන් ගොඩක් අකවුන්ට් හොයන්න පුළුවන්. දැන් ත්‍රෙඩ් එකක් දාලා නාහෙන් අඩන්නේ. අන්න උගේ එකක්. මුට පරණ අකවුන්ට් ඇති බරගානක්.
  9. P

    අද මම ඇතුළුවෙනවා (Pray for me please)

    :P:P:P මම උබට ඕනනම් පිඇම් එකක් දාලා රියල් එක කියන්නම්.. සේනාල් මම නෙමෙයි.. දත් කිබුලා මෙතන බබා පාට එක ඇක්ට් කලාට ඕකා මුගේ හොද යාලුවෙක්. මේ ටික මට රියල් එකෙන් කියන්න බැහැ. මොකද දතා ෆිට් එක නිසා.
  10. P

    අද මම ඇතුළුවෙනවා (Pray for me please)

    දැන් මට කාඩ් එක ගහන්න එපා මම සේනාල් කියලා. මමත් මේකේ පරණ මෙම්බර් කෙනෙක්. රියල් එකෙන් කියලා ටින්කිරි ගාගන්න ඕනා නැති නිසා මේකෙන් කිව්වේ.
  11. P

    අද මම ඇතුළුවෙනවා (Pray for me please)

    මට හිතෙන්නේ උබ senal7. බලපන් උබ මාර්තුවේ ඇවිත් මම වගේම ඌ ගැන මාරෙට දන්නවනේ.මු ඉස්සෙල්ලම එළකිරි එන්නේ අවුරුදු 12-14කට කලින්. ඒ කාලේ යුද්දේ කාලේ මූ සපෝට් කළා එල්ටිටි ඊ එකට. මුගේ පරණ ත්‍රෙඩ් බලපන්.. මු GT එක්ක සැහෙන ෆිට් පොරක්. උබ දන්නේ නැහැ. අර කිබුලා කට ඉස්සරගෙන කිව්වේ. මඩකලපු ටමිලා බොක්ක කියලා...
  12. P

    Ai ban minissu mata mehema karanne?

    Another proud production from Senal7 house.. Longtime member profile back...
  13. P

    ඇත්ත කතාවක් ෆේක් එකකින්

    https://www.elakiri.com/forum/showthread.php?t=1880598
  14. P

    බඩගින්නෙම කන්ද නැග්ගා මම

    බඩගින්නෙම කන්ද නැග්ගා මම ත්‍රිකුණාමලයේ ලොකු කන්දක් උඩ දේවාලයක් තියනවා. මම නැග්ගා ඒකට.. ඒ පාරේ තියන කඩේකින් තමයි කෑවේ.. ත්‍රින්කෝ වෙන කන්න තැනක් නැහැ.. නරක ටවුන් එකක්..