අද මම ඇතුළුවෙනවා (Pray for me please)

ano007

Active member
  • Oct 20, 2014
    421
    48
    28
    මම මේ මනුස්සය ගැන ආයේ වචනක් වත් කියන්නේ නෑ මලයා.....
    ඕන මනුස්සයෙකුට මම චාන්ස් එකක් දෙනවා හැදෙන්න. විශේෂයෙන් මගේ බොක්කේ මිත්‍රයි මඩකලපු ටැමාලා නිසා....

    හැබැයි මේකෑ හැදුනේ නෑ. මට එපාම උනේ මගේ මල්ලිට යම් උදව්වක් ඕන වෙලා (ඌත් කිරියේ එකක්) මම මුට ඒ උදව්ව ඉල්ලුවාම මූ අඩ දෙන්නං හෙට දෙන්නං කියා කියා ඉදලා පස්සේ කිරියේ අනිත් උන් මගේ මාර්ගයෙන් උගේ ෆොරෙක්ස් ක්‍රමය ඉල්ලුව කියල කියපු එක.
    දෙයක් කරන්න බැරි නම් කෙලින්ම කිව්වා නම් ඉවරයි මනුස්සයෙක් විදියට බෑ කියලා.

    මේ හාදයා කෙලින් එකෙක් නෙවෙයි.

    මම කාලෙකට කලින් මේ හාදය ගැන කියපු දේ හරි කියලා මට හිතෙනවා.

    මේ හාදයා පුස්සෙක්.

    මූ ඇත්තටම ටැමිල්ද? මම හිතුවෙ නම් සිංහල කියලා. වැඩිය ඕනේ නෑ මහත්තයෝ මෙන්න මේ අද මම දාපු ත්‍රෙඩ් එකට මෙයා දාපු රිප්ලයි ටික බලන්නකෝ.

    පිං කැමැත්තන් එන්න

    විහාර භූමිය ඇතුලේ චෛත්‍යය ඉදිකරද්දිත් ඒකට කිව්ව කතා ටික. මු දෙමල එකෙක් නම් ඉතින් කතා කරලස් වැඩක් නෑ. මට හම්බුවෙලා තියෙනවා පණ දෙන්න ලෑස්ති දෙමල කොල්ලො. ඌ නම් කවලම් ජාන තියෙන එකෙක්ද කොහෙද දෙමළ හෝ මොන ජාතියක උනත්.

    මූ මෙහෙම ආතල් එකේ ඉන්නේ කරන කරන ඔක්කොම දේ මූට මේ ටිකෙ හරියන නිසා වෙන්න ඇතිනෙ. නමුත් කෙලවීම පටන් ගත්තු දාක මූට බල්ලෙක් වගේ දුක් විදලා තමයි මැරෙන්න වෙන්නෙ. නැත්නම් මූට ලොකූ මානසික ලෙඩක් තියෙනවා.

    මූට මේකේ දෙන්න පුලුවන් හොදම දඩුවම ඇමසින්ට වගේ ගණන් නොගෙන සිටීම හෙවත් බ්‍රහ්ම දණ්ඩනය විතරයි.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මම මේ මනුස්සය ගැන ආයේ වචනක් වත් කියන්නේ නෑ මලයා.....
    ඕන මනුස්සයෙකුට මම චාන්ස් එකක් දෙනවා හැදෙන්න. විශේෂයෙන් මගේ බොක්කේ මිත්‍රයි මඩකලපු ටැමාලා නිසා....

    හැබැයි මේකෑ හැදුනේ නෑ. මට එපාම උනේ මගේ මල්ලිට යම් උදව්වක් ඕන වෙලා (ඌත් කිරියේ එකක්) මම මුට ඒ උදව්ව ඉල්ලුවාම මූ අඩ දෙන්නං හෙට දෙන්නං කියා කියා ඉදලා පස්සේ කිරියේ අනිත් උන් මගේ මාර්ගයෙන් උගේ ෆොරෙක්ස් ක්‍රමය ඉල්ලුව කියල කියපු එක.
    දෙයක් කරන්න බැරි නම් කෙලින්ම කිව්වා නම් ඉවරයි මනුස්සයෙක් විදියට බෑ කියලා.

    මේ හාදයා කෙලින් එකෙක් නෙවෙයි.

    මම කාලෙකට කලින් මේ හාදය ගැන කියපු දේ හරි කියලා මට හිතෙනවා.

    මේ හාදයා පුස්සෙක්.

    කල් ගිහින් හරි අයියට මේක තේරුන එක ලොකු දෙයක් මූ තනිකරම බොරු ගොඩක් නිකන් ඉන්නකොට කම්මැලිකමට ID හදන් ගොන් ආතල් එකක් අරන් බෑන් වෙලා යන මේ වගේ චරිත සෑහෙන්න ඉන්නවා මූ ෆොටෝ එඩිට් කර කර උගේ twitter එකක් GT හැක් කෙරුවා කියලා තනි බයිලයක් ගැහුවා දකින්න ඇතිනේ.මූ ටැමිල් යුද්දෙන් දෙමව්පියො මැරුනා ඉන්නේ යුරෝප් ඔක්කොම බොරු කතා ඒ කතා අනිත් උන් විස්වාස කරලා අනුකම්පාවෙන් රිප්ලයි දාන ඒවා බලන එක තමයි මුගේ ආතල් එක.ඔය ෆොරෙක්ස් සිද්දියත් ඒ වගේම කැන්සර් කතාවත් තවත් මුගේ ප්‍රබන්ධයක් විතරයි:baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    මං මුගෙ එකවුන්ට් සීරියස් එක දිගට බැලුවා. ඒ හැටියට මේක ඇත්තක් වගෙ.:rolleyes:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මං මුගෙ එකවුන්ට් සීරියස් එක දිගට බැලුවා. ඒ හැටියට මේක ඇත්තක් වගෙ.:rolleyes:

    විකාරද බන් මුගේ ඩ්‍රාමා එකේ තව කොටසක් මේක :rofl: උබ හිතනවද මේ ඉන්නේ මූ කියලා කොහෙන් හරි උස්සපු කාගෙ හරි ෆොටෝ දාන්නේ මේ ;)
     
    • Like
    Reactions: navinnuwan

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    විකාරද බන් මුගේ ඩ්‍රාමා එකේ තව කොටසක් මේක :rofl: උබ හිතනවද මේ ඉන්නේ මූ කියලා කොහෙන් හරි උස්සපු කාගෙ හරි ෆොටෝ දාන්නේ මේ ;)

    මේකනම් ඇත්ත වගේ බන්...උ මිට කලිනුත් මට කිව්වා ඔහොම සීන් එකක්!
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    විකාරද බන් මුගේ ඩ්‍රාමා එකේ තව කොටසක් මේක :rofl: උබ හිතනවද මේ ඉන්නේ මූ කියලා කොහෙන් හරි උස්සපු කාගෙ හරි ෆොටෝ දාන්නේ මේ ;)

    umba kiyana eka athak wenna puluwan lets w8 and see.:yes::yes::yes:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මේකනම් ඇත්ත වගේ බන්...උ මිට කලිනුත් මට කිව්වා ඔහොම සීන් එකක්!

    එහෙනම් කෙලින්ම දාපන්කො මෙඩිකල් රිපෝට් එකක් නිකන් කාගෙහරි ෆොටෝ එකක් දාන්නේ නැතුව ඒත් ශුවර් නෑ මූ නම් ඉමේජ් එඩිට් කරන්න අලියා මූ බොරු එඩිට් කරපු බෑන්ක් ස්ටේට්මන්ට්ස් දාපු මිනිහනේ
     
    Pinguththara

    Member
    Dec 7, 2018
    16
    1
    0
    විකාරද බන් මුගේ ඩ්‍රාමා එකේ තව කොටසක් මේක :rofl: උබ හිතනවද මේ ඉන්නේ මූ කියලා කොහෙන් හරි උස්සපු කාගෙ හරි ෆොටෝ දාන්නේ මේ ;)
    මට හිතෙන්නේ උබ senal7. බලපන් උබ මාර්තුවේ ඇවිත් මම වගේම ඌ ගැන මාරෙට දන්නවනේ.මු ඉස්සෙල්ලම එළකිරි එන්නේ අවුරුදු 12-14කට කලින්. ඒ කාලේ යුද්දේ කාලේ මූ සපෝට් කළා එල්ටිටි ඊ එකට. මුගේ පරණ ත්‍රෙඩ් බලපන්.. මු GT එක්ක සැහෙන ෆිට් පොරක්. උබ දන්නේ නැහැ. අර කිබුලා කට ඉස්සරගෙන කිව්වේ. මඩකලපු ටමිලා බොක්ක කියලා. මූ එකට ඩ්‍රින්ක් එක දාපු පොරවල්. බලපන් මුන් දෙන්නගේ කන්වර්සේෂන්. හලෝ කොහොමද? අම්මා සනිපෙන්ද? කොහෙද ඉන්නේ.. කිබුලා ඕකත් එක්ක චැට් කලේ ත්‍රෙඩ් වල එහෙමයි. GT මිනිමුතු මෝරා වගේ උන් එක්ක මු එකට ද්රින්ක් එක දාලා තියෙනවා. ගයාන් කුවේට් මුගේ පර්සනල් යාලුවෙක්. මුගේ තැන්ක් කිරීම බලහන්. කොටින්ම මේකේ හිටිය කෙල්ලෙක් ආස්මි කියලා. එකිත් යාළුවො. මම හිතන්නේ මූ තමා එළකිරියේ ආරම්බක සාමාජිකයන්ගෙන් එකෙක්. ඩෙඩ්අයිලන්ඩ්, හොනස්ට් කිලර්, රත්තරන් වගේ උන්ගේ සෙට් එකේ එකෙක්.
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠

    එහෙනම් කෙලින්ම දාපන්කො මෙඩිකල් රිපෝට් එකක් නිකන් කාගෙහරි ෆොටෝ එකක් දාන්නේ නැතුව ඒත් ශුවර් නෑ මූ නම් ඉමේජ් එඩිට් කරන්න අලියා මූ බොරු එඩිට් කරපු බෑන්ක් ස්ටේට්මන්ට්ස් දාපු මිනිහනේ

    ඔව් අනාතයාගෙන් අපිට ඇරිය නිසා කාවවත් විසවාස නැහැ.....:no:අනික උගේ ෆේක් තොගේ හැටියට උබව මාව විස්වාසත් නැහැ, මට උබව විස්වාසත් නැහැ!:rofl:
     
    Pinguththara

    Member
    Dec 7, 2018
    16
    1
    0
    ඔව් අනාතයාගෙන් අපිට ඇරිය නිසා කාවවත් විසවාස නැහැ.....:no:අනික උගේ ෆේක් තොගේ හැටියට උබව මාව විස්වාසත් නැහැ, මට උබව විස්වාසත් නැහැ!:rofl:
    දැන් මට කාඩ් එක ගහන්න එපා මම සේනාල් කියලා. මමත් මේකේ පරණ මෙම්බර් කෙනෙක්. රියල් එකෙන් කියලා ටින්කිරි ගාගන්න ඕනා නැති නිසා මේකෙන් කිව්වේ.
     
    CreepySD

    Member
    Dec 6, 2018
    191
    16
    0
    umba kiyana eka athak wenna puluwan lets w8 and see.:yes::yes::yes:

    Mona wait and see da ban ?
    Menna mekath muge account ekak. Muta loku manasika ledak thiyenawa. Samahara vita awajathaka dial ekak wennna athi gedara maha un dennama mu podi kaale wate giyapu.

    https://www.elakiri.com/forum/showthread.php?t=1811252

    https://www.elakiri.com/forum/showthread.php?t=1811471

    https://www.elakiri.com/forum/showthread.php?t=1811527

    https://www.elakiri.com/forum/showthread.php?t=1811493

    https://www.elakiri.com/forum/showthread.php?t=1811512
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    මට හිතෙන්නේ උබ senal7. බලපන් උබ මාර්තුවේ ඇවිත් මම වගේම ඌ ගැන මාරෙට දන්නවනේ.මු ඉස්සෙල්ලම එළකිරි එන්නේ අවුරුදු 12-14කට කලින්. ඒ කාලේ යුද්දේ කාලේ මූ සපෝට් කළා එල්ටිටි ඊ එකට. මුගේ පරණ ත්‍රෙඩ් බලපන්.. මු GT එක්ක සැහෙන ෆිට් පොරක්. උබ දන්නේ නැහැ. අර කිබුලා කට ඉස්සරගෙන කිව්වේ. මඩකලපු ටමිලා බොක්ක කියලා. මූ එකට ඩ්‍රින්ක් එක දාපු පොරවල්. බලපන් මුන් දෙන්නගේ කන්වර්සේෂන්. හලෝ කොහොමද? අම්මා සනිපෙන්ද? කොහෙද ඉන්නේ.. කිබුලා ඕකත් එක්ක චැට් කලේ ත්‍රෙඩ් වල එහෙමයි. GT මිනිමුතු මෝරා වගේ උන් එක්ක මු එකට ද්රින්ක් එක දාලා තියෙනවා. ගයාන් කුවේට් මුගේ පර්සනල් යාලුවෙක්. මුගේ තැන්ක් කිරීම බලහන්. කොටින්ම මේකේ හිටිය කෙල්ලෙක් ආස්මි කියලා. එකිත් යාළුවො. මම හිතන්නේ මූ තමා එළකිරියේ ආරම්බක සාමාජිකයන්ගෙන් එකෙක්. ඩෙඩ්අයිලන්ඩ්, හොනස්ට් කිලර්, රත්තරන් වගේ උන්ගේ සෙට් එකේ එකෙක්.

    senal kohomada ithin:P
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    අද මම හොස්පිටල් ඇඩ්මිට් වෙනවා බන්. රිපොර්ට්ස් අනුව ෆස්ට් ඔපරේෂන් එක තියෙන්නේ හෙට. ටියුමර් එකෙන් කොටසක් අරගන්න එක. ඔලුවේ ඩ්‍රිල් එකකින් හිලක් විදිනවලු මචන්ලා.. මේකේ ටෙස්ට් එකෙන් පස්සේ තම ටියුමර් එක රිමුව් කරන ඔපරේෂන් එක කරන්නේ. එකට නම් ඔලු කට්ට කපලා ගලවනවලු.. මගේ ඔලුවට ඩ්‍රිල් විදිනවා හෙට.. මට ආයේ එළකිරි එන්න හම්බ උනේ නැත්තම් මට සමාවෙයල්ලා උබලට ජෝක් කලාට.

    තෙරුවණ් සරණින් ඉක්මන් සුවය ලැබේවා!
     
    CreepySD

    Member
    Dec 6, 2018
    191
    16
    0
    ඔව් අනාතයාගෙන් අපිට ඇරිය නිසා කාවවත් විසවාස නැහැ.....:no:අනික උගේ ෆේක් තොගේ හැටියට උබව මාව විස්වාසත් නැහැ, මට උබව විස්වාසත් නැහැ!:rofl:

    Los polos nam original but uba nam e ponnaya wenna puluwan.
     
    Pinguththara

    Member
    Dec 7, 2018
    16
    1
    0
    senal kohomada ithin:P
    :P:P:P

    මම උබට ඕනනම් පිඇම් එකක් දාලා රියල් එක කියන්නම්.. සේනාල් මම නෙමෙයි.. දත් කිබුලා මෙතන බබා පාට එක ඇක්ට් කලාට ඕකා මුගේ හොද යාලුවෙක්. මේ ටික මට රියල් එකෙන් කියන්න බැහැ. මොකද දතා ෆිට් එක නිසා.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මට හිතෙන්නේ උබ senal7. බලපන් උබ මාර්තුවේ ඇවිත් මම වගේම ඌ ගැන මාරෙට දන්නවනේ.මු ඉස්සෙල්ලම එළකිරි එන්නේ අවුරුදු 12-14කට කලින්. ඒ කාලේ යුද්දේ කාලේ මූ සපෝට් කළා එල්ටිටි ඊ එකට. මුගේ පරණ ත්‍රෙඩ් බලපන්.. මු GT එක්ක සැහෙන ෆිට් පොරක්. උබ දන්නේ නැහැ. අර කිබුලා කට ඉස්සරගෙන කිව්වේ. මඩකලපු ටමිලා බොක්ක කියලා. මූ එකට ඩ්‍රින්ක් එක දාපු පොරවල්. බලපන් මුන් දෙන්නගේ කන්වර්සේෂන්. හලෝ කොහොමද? අම්මා සනිපෙන්ද? කොහෙද ඉන්නේ.. කිබුලා ඕකත් එක්ක චැට් කලේ ත්‍රෙඩ් වල එහෙමයි. GT මිනිමුතු මෝරා වගේ උන් එක්ක මු එකට ද්රින්ක් එක දාලා තියෙනවා. ගයාන් කුවේට් මුගේ පර්සනල් යාලුවෙක්. මුගේ තැන්ක් කිරීම බලහන්. කොටින්ම මේකේ හිටිය කෙල්ලෙක් ආස්මි කියලා. එකිත් යාළුවො. මම හිතන්නේ මූ තමා එළකිරියේ ආරම්බක සාමාජිකයන්ගෙන් එකෙක්. ඩෙඩ්අයිලන්ඩ්, හොනස්ට් කිලර්, රත්තරන් වගේ උන්ගේ සෙට් එකේ එකෙක්.

    හික්ස් මූ මේකේ ඉන්න උන් සෙට් එකම අන්දලා තියෙන්නේ උබ ඔය කියන එක මෙම්බර් කෙනක්වත් මූව පර්සනලි දන්නේ නෑ නිකන් මූ එක්ක කතා කරලා ගොඩ නැගුන ෆිට් එකක් තියෙන්නේ මේ යකා මේ මානසික රෝගයක් තියන එකෙක්.උබට වැරදිලාමම snenal7 නම් නෙමෙයි

    CreepySD

    Member
    Dec 6, 2018
    191
    16
    0
    pissuda bn bn mama banala comment daanwa thamaa eth mehema keri weda krnne nah:no:

    Me wage un thamai ban oya guu naagena, muthraa naagena, pite thuwaala hadaagena, kela sema hotu peran pana adala adalaa duk vidala ballo wage marenne.
     
    Pinguththara

    Member
    Dec 7, 2018
    16
    1
    0
    pissuda bn bn mama banala comment daanwa thamaa eth mehema keri weda krnne nah:no:
    උබ ඌ නෙමෙයි. එක මට ෂුවර්. ඕකගේ සෙන්ටෙන්ස් ගැලපීමෙන් ගොඩක් අකවුන්ට් හොයන්න පුළුවන්. දැන් ත්‍රෙඩ් එකක් දාලා නාහෙන් අඩන්නේ. අන්න උගේ එකක්. මුට පරණ අකවුන්ට් ඇති බරගානක්.