Recent content by Pissu Buwa

  1. P

    මචන් ලා මම මේකට අලුත්

    ado ela ela... matath meka problem ekak.. ane kiyapallako
  2. P

    යාළුකම අලුත් කරමුද?

    පුදපූ ගමන් කාපි යකා කියුවලු. අපිට මෙහම කියන්නේ අපි අලුත් හින්දද? bump එකකින් හරි සහයෝගයක් දෙන්නකෝ සහෝ
  3. P

    යාළුකම අලුත් කරමුද?

    යාළුකම අලුත් කරමුද? මචන් ලා මම හිතුව පොඩි නුලක් දාන්න මේක උබලටත් ප්‍රයෝජන වේවි. අපේ පරණ යාලුවෝ හොයාගන්න නුලක්. හිතන්නකෝ අපේ පරණ යාලුවෙක් කාලෙකින් අපිට හම්බ උනේ නෑ කියල අපි එයා ගෙන දන්නා විස්තර ටික මේකේ දාමු, එතකොට එයාව දන්නා කෙනෙක් ඉන්නවනං විස්තර කියන්න, මොකද කියන්නේ කට්ටිය? සමහර විට අපේ...
  4. P

    මචන් ලා මම මේකට අලුත්

    මචෝ මොකෝ welcome back කියුවේ?
  5. P

    මචන් ලා මම මේකට අලුත්

    ආයුබෝවන් ආයුබෝවන් මෙන්න මගේ පලවෙනි යාළුවා හිස නමා ආචාර කරමි
  6. P

    මචන් ලා මම මේකට අලුත්

    මචන් ලා මම මේකට අලුත් මම හිතන්නේ මම ෆුල් පිස්සු බුවෙක්......###### ඉතින් බලන් ඉන්නේ නැතුව මාව පිලිගනිල්ල සිංහලෙන් welcome කියල :growl: