යාළුකම අලුත් කරමුද?

Pissu Buwa

Member
Jul 29, 2012
6
1
0
යාළුකම අලුත් කරමුද?

මචන් ලා මම හිතුව පොඩි නුලක් දාන්න මේක උබලටත් ප්‍රයෝජන වේවි. අපේ පරණ යාලුවෝ හොයාගන්න නුලක්. හිතන්නකෝ අපේ පරණ යාලුවෙක් කාලෙකින් අපිට හම්බ උනේ නෑ කියල අපි එයා ගෙන දන්නා විස්තර ටික මේකේ දාමු, එතකොට එයාව දන්නා කෙනෙක් ඉන්නවනං විස්තර කියන්න, මොකද කියන්නේ කට්ටිය? සමහර විට අපේ මොන්ටිසෝරි යාලුවෝ වෙන්නත් පුළුවන්,
 
Last edited:
  • Like
Reactions: waparc

Pissu Buwa

Member
Jul 29, 2012
6
1
0
පුදපූ ගමන් කාපි යකා කියුවලු. අපිට මෙහම කියන්නේ අපි අලුත් හින්දද? bump එකකින් හරි සහයෝගයක් දෙන්නකෝ සහෝ
 
Last edited:

||~R_girl~||

Member
Mar 21, 2008
34,536
460
0
පුදපූ ගමන් කාපි යකා කියුවලු. අපිට මෙහම කියන්නේ අපි අලුත් හින්දද

nah kata unath oka thamai kiyanne habai.. i dunno maybe it will work .. i doubt though :rofl:
 

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    meka sira wedak... mata danaganna oni 1990 5wasare shishwaththe karapu,, Kottawe Wickramage madam ge class giya un meke innawada???? innawanan comment daapalla...