Recent content by PissuKolla365

  1. P

    අදාල නෑනේ - Not Relevant

    මට නම් බොල අදාලම එකක් හම්බුනා!! හැබයි බඩු ෂුවර් ද දන්නේ නැ .... මන් වගේ ෆිල්ම් පිස්සෙක්ට කියපු අයිටම් එකක් "Theater - Sri Lanka" Android App, මුන් නොටිෆිකෙෂන්නුත් එවන්ව කියන්නේ මේවා වැඩ නැද්ද දන්නේ නැ .. මරේ මාරු :D
  2. P

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    පොඩි අතල් එකක් ලංකාවේ කොල්ලන්ගේ තවත් සුපිරි වැඩක්, කට්ටිය Android phone පාවිච්චි කරනවා ඇති නේ, අපේ කොල්ලෝ ටිකක් නියම app එකක් හදල තියෙනව කට්ටියම පොඩ්ඩක් download කරලා උන්ට sup එකක් විදිහට හොද review එකක් දෙන්න ඔනී හරි :) මෙන්න මේක තමයි ලින්ක් එක...