මේ දවස් වල ukreine වල ජනප්‍රිය ,අලුතින් බිහි වුන star කෙනෙක් ගායනා කරන,derana star challenge එකේ
ඊයේ බාචිගේ ටීම් එක කියපු සින්දුවේ ලින්ක් එකක් තියේ නම් තරහ නැතුව කියනවද,පට්ට සින්දුව,නෙට් එකේ හෙවුවට අහු වුනේ නෑ ඔරිජිනල් එක.