ලැබුවා වූ සිංහල-හින්දු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන අවුරුද්දක් වෙන්න කියා මගෙනුත් පැතුම් එකතු කරනවා......ඒ වගේම පවුලේ සැමටත් නිරෝගී සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දකට ආසිරි මේ සමගින් ගෙන එනවා.....යාලුවා
ඔබේ සියලු පැතුම් ලැබුවාවූ අලුත් අවුරුද්දේ සර්වප්රකාරයෙන්ම සාර්ථක වෙන්න මගෙනුත් පැතුම්............
ඔබේ සියලු පැතුම් ලැබුවාවූ අලුත් අවුරුද්දේ සර්වප්රකාරයෙන්ම සාර්ථක වෙන්න මගෙනුත් පැතුම්............