Recent content by planet

  1. P

    මේ කැත වැඩේ කල එලකිරි සාමාජිකයා කවුද?

    ගනන් ගන්න එපා බල්ලෝ බිරුවට කදු කඩා වැටෙනවද ??
  2. P

    කටුනායක නිදහස් කාළාපේ කෙල්ලන්ට කොල්ලන්ට

    කටුනායක නිදහස් කාළාපේ කෙල්ලන්ට කොල්ලන්ට කටුනායක නිදහස් කළාපේ කෙල්ලන්ට කොල්ලන්ට මොකද වුනේ .. කටුනායක ඇතිවු සිද්ධියෙන් අද වනවිට තරුණයෙකකුගේ ජිවිතය අහිමි වෙලා තියෙනවා. මට හිතෙන හැටියට කළාපේටත් ශාපයක් අවිල්ලා වගේ....ඒ කවුද කියලා හොයලා බලන්න...ලියන්න....:sorry:
  3. P

    වැඩියෙන්ම සිගරටි බොන්නේ කවුද ???

    පවි නේද ඒ අයට......
  4. P

    වැඩියෙන්ම සිගරටි බොන්නේ කවුද ???

    වැඩියෙන්ම සිගරටි බොන්නේ කවුද ??? නොබෝදා එළි දැක්වු සමික්ෂණ වාර්ථාවකට අනුව තවමත් සිගරටි බොන කිහිප දෙනා අතර පළමු, දෙවන සහ තුන්වන තැන ප‍්‍රකාශයට පත්කලා වැඩියෙන්ම සිගරටි බොන්නේ කවුද ?? 1. වැසිකිලි කැසිකිලි පිරිසිදු කරන්නන් 2. තී‍්‍රවිල් රථ රියදුරන් 3. මාධ්‍යවෙිදීන් මොලේ SIZE එක කටෙි තියන එකෙන්...
  5. P

    අපේ නිදහසේ සීමාවක් නෑ.....freedom

    අපේ නිදහසේ සීමාවක් නෑ.....freedom :cool:ජිවිතයේ සැප නිදහස ගැන බොහොම විවෘත්තව කථා කරන තැනක් සාමිප්‍රදායක දේවල් වලට සීමා නොවුනු තැනක් set වෙන්න අපි කථා කරමු
  6. P

    ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙක්ගෙන් බලාපොරො&

    :yes:සමහර කෙල්ලෝ එහෙම තාමා ඒත් සිරාවට love කරන අය ඉන්නවා
  7. P

    ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙක්ගෙන් බලාපොරො&

    නගින්නේ බාගෙට ...... මට එක කෙල්ලෙක් කිවිවා මම සිගරටි බොන නිසා කැමති නැ කියලා :confused: මොකද එයා කියනවා එහෙම අයට නගින්නේ බාගෙට කියලා
  8. P

    senior member ??

    thanks all
  9. P

    මල ප්‍රේතයන් .....

    :yes:මමත් ඔහොම තමයි ලගක් වෙනකම් හිතුවෙි එ වගේ වැඩ කරන කෙනෙක් set කරගෙන හොයල බලපං
  10. P

    senior member ??

    අනේ මට කවුරු හරි කියනවාද කොහොමද senior member කෙනෙක් වෙන්නේ කියලා :no:
  11. P

    මල ප්‍රේතයන් .....

    උඔලා හිතන්නේ මල පේ‍්‍රතයෝ ඉන්නවා කියන්නේ බොරු කියලද ?? :confused:මමත් කාලයක් හිතුවෙි එහෙම තමා එත් මගේ සත්‍ය අත්දැකීමක් නිසා ඒ අදහස වෙනස් වුනා ...
  12. P

    මල ප්‍රේතයන් .....

    මල ප්‍රේතයන් ගැන මොනවද දන්නේ ........දන්න දෙයක් තියේනවනම් ලියපල්ලා.......:eek::eek::eek:
  13. P

    Upcoming FB features

    නියමයි නේ......
  14. P

    මට දෙයියන්ගෙම පිහිටයි....

    උබ දන්නවද මිනිහෙක් නැගිට්න්නනම් වැටෙන්න ඔනේ නැත්තටම නැති උනාම තමා නැගිටින්නේ :):):):)
  15. P

    අද_බොන්නේ_කව්ද?

    බොන ඒක වාතයක් නේද ??