මේ දවස් ටිකේම අඩියක් ගහුවෙ නෑතිව නිකන් මොනාද වගේ... අද හවසට යන්න ඕන Buba එක පෑත්තේ පොඩ්ඩක් Relax වෙලා එන්න.. මේ තියෙන්න මගේ combination එක .. අපි ඉතින් කවදත් Old වලට තමයි පෙම් බෑන්දේ!
![]()
හෑමොටම වෙරි වේවා කියලා ප්රාර්තනා කරනවා!
santin wenuwata beer tikak dala ghapan.ethokata pahuwadata amaru ne.
santin wenuwata beer tikak dala ghapan.ethokata pahuwadata amaru ne.

wesak sathiye apinam owa kate thiyanne naha



Brandy mix karapan beer ekka... dawas 2k withara kick eke inna puluwan.. hari saneepai![]()


