මාර_කේස්_එක_බන්..
මචන්ලා, ජෝක් එකට ගන්න එපා බන් සීරියස් කේස් එකක් බන් මේක..ඇත්ත ප්‍රොෆයිල් එකෙන් අහන්න බැරි නිසයි ෆේක් එකක් හදන් ආවේ..
මේකයි සීන් එක..පෙරේදා බන් මට හෙන තද බඩේ අමාරුවක් හැදිලා රෑ හොස්පිටල් අරන් ගියාම ඩොකා කිව්වා මුත්‍රාශයේ පොඩි ගලක් තියෙනවා කියල..ඊටපස්සේ ඒක දිය වෙන්න කියල බෙහෙත්...