මාර_කේස්_එක_බන්..

plshelpban

Member
Oct 20, 2016
2
0
0
මාර_කේස්_එක_බන්..

මචන්ලා, ජෝක් එකට ගන්න එපා බන් සීරියස් කේස් එකක් බන් මේක..ඇත්ත ප්‍රොෆයිල් එකෙන් අහන්න බැරි නිසයි ෆේක් එකක් හදන් ආවේ..
මේකයි සීන් එක..පෙරේදා බන් මට හෙන තද බඩේ අමාරුවක් හැදිලා රෑ හොස්පිටල් අරන් ගියාම ඩොකා කිව්වා මුත්‍රාශයේ පොඩි ගලක් තියෙනවා කියල..ඊටපස්සේ ඒක දිය වෙන්න කියල බෙහෙත් දුන්න..දැන් අද උදේ මන් දවස් 3කින් විතර ගැහුවෙත් නෑනේ කියල අ* පාරක් ගහන්න ගත්ත..වෙනද වගේම කිසි අව්ලක් තිබ්බේ නෑ..හැබැයි බන් බඩු යනවා වගේ තේරුනාට බඩු යන්නේ නෑ බන්..දෙපාරක් ට්‍රයි කළා බඩු යනවා වගේ තේරෙනවා හැබැයි බින්දුවක්වත් යන්නේ නෑ..මොකද්ද බන් මේ සීන් එක..?බෙහෙත් බොන නිසාද..?දන්නා එකෙක් කියපල්ලකෝ..:(
 

shooterunruly

Member
Jul 22, 2016
15
4
3
machan ubata dunne urimax 0.04 da . oken ureter eka expan wenawa badu yanne ne yanawa wage danenawa . passe urine ekka badu yanne . oka wenne ureter eka loku wenawa . sperm yana nalaya block wenawa . oka thawa kalikay matath una . habay atha maranna nam niyamai
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මැරෙන්නද යකෝ හදන්නේ? ඉවසන් ඉදපන් ලෙඩේ හොද වෙනකන් :angry:
     

    plshelpban

    Member
    Oct 20, 2016
    2
    0
    0
    machan ubata dunne urimax 0.04 da . oken ureter eka expan wenawa badu yanne ne yanawa wage danenawa . passe urine ekka badu yanne . oka wenne ureter eka loku wenawa . sperm yana nalaya block wenawa . oka thawa kalikay matath una . habay atha maranna nam niyamai
    අම්මෝ ඇති යන්තම් බන්..දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවේ..උබ කිව්වා වගේ urimax 0.04 තමා දීල තියෙන්නේ..thanks බන්..
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    leda hodawenakan hitapan pissu natan nethuwa.oya gala nikan hari hira wunoth ehema thota apaya mathak wei.ridenawa ban marenna.diyawenakan uda paninna arawa mewa karan nethuwa hitapan.anika oka masekata wada yanne nethuwa tiboth lithotripsy hari Ureteroscopy karanna wenawa