බ්‍රෝස් ලා..වෙඩින් සීන් එකේ ඉන්නේ මෙ දවස්වල..වෙඩින් එකෙන් පස්සේ වයිපරේ එක්ක යන්න පුලුවන් හොඳ ප්ලේස් මොනවද තියෙන්නේ..අතේ ලොකු සල්ලියක් නම් නෑ.තියෙන විදිය්ට නිදහසේ ඉදලා එන්න පුලුවන් ලස්සන තැනක් බැලුවේ.වාහනයක් නම් නෑ..කෝච්චියෙ වගෙ යන්න උනත් අවුලක් නෑ...දන්න අය හෙල්ප් එකක් දෙන්ඩ මචන්ලා...😍🤪😍