Recent content by podi sima

  1. P

    සුන්දර ගීයක ඇරබුම,..

    හිතවත් සස්ලිට්, ඔය මේ කතාව මෙහෙම රස කරලා කීවට දන්නා උදවිය දන්නවා ඇත්ත කතාව මොකද්ද කියල. ඔයා මේ නම් පාවිච්චි කරලා බොරුව ඇත්තක් වගේ පෙන්නල ඔයාගේ නම හංග ගත්තේ මොන හේතුවක් නිසාද කියල මටනම් තේරෙන්නේ නෑ. පලවෙනි දේ තමයි, සොබනි කවදාවත් බොනපාට්ටවත් බොනපාට් සොබනිතවත් ඔය කියන විදිහේ බූට් එකක් තියල නෑ. ඔය...