සරත් ෆෝන්සේකා නිදහස් කරගැනීමේ උපවාසෙට අර ගඳ කොටියෙක්වත් අරන් නොවැ. ඕක ගිහින් කිව්වේ අපි දෙමළ මිනිස්සුන්ව මැරුව කියල. එහෙම එකෙක්ව මොක්ටද දන්නෑ මේකට සම්බන්ධකරගත්තේ , ඌ රට ගිහින් සරත් ෆෝන්සේකවයි අපේ හමුදාවයි පාවලා දීල දැන් ෆෝන්සේකාව නිදහස් කොරගන්නා රැලියකටත් ඇවිත්. මොකට ගත්තද මන්දා , මේකෙන් ඒ අය...