Recent content by podikaputa

  1. podikaputa

    සොඳුරු මිනිසුන්

    පුංචි නිවරද කිරීමක් කරන්නම්.. මේ අත්දැකීමට අදාල ගීතය අමරදේවයන් ගයන රත්න ශ්‍රී ලියූ "සුදු නෙලුම කෝ සොර බොර වැවේ"කියන ගීතයයි. අත්දැකීමට පාදක වූ වැව සොර බොර වැව නොවූවත්, රත්න ශ්‍රී සොර බොර වැව ගීයට යොදා ගත්තේ අසන්නාට ඒ සංවේදී අත්දැකීම වඩාත් තීව්‍ර ලෙස දැනෙන්නටයි. මෙවැනි සංවාදයකට මුල පිරුවාට තුති!