පොලිස් කේස් එකක්
මචන්ලා අපේ පැත්තේ දේශපාලනය කරපු කොල්ලෙක් ගිහින් පොලිසියට ඒත් මූට සුදුසු කම් ගොඩක් අඩුයි අදුනන උන්ගේ මාර්ගෙන් තමයි ගිහින් තියෙන්නේ විභාග පාස් කරන් තියෙන්නෙත් එහෙමයි..මුගේ අප්පා ගමේ චන්ඩියෙක් චන්ඩියා කිව්වට කොල්ලෝ අව්රුද්දට දෙපාරක් තුන්පාරක් ඌට අල්ලන් ගහනවා හොර ලී බිස්නස් තමයි...