Recent content by Poor_Guy

  1. Poor_Guy

    Apple iphone SE or 6S?

    දෙකම අවුලක් නෑ වගේ. මොනවා උනත් 16GB එකක්නම් ගන්න එපා මචන්. අඩුම 64GB එකක්වත් ගන්න.හරි කරදරේ අඩු Storage එකක් ගත්තම. :yes:
  2. Poor_Guy

    Me balapan govi mahathwaru elawalu walata karana de

    ජරා වැඩ.. බම්ප්..
  3. Poor_Guy

    කට්ටියගෙන්ම ලොකු උදව්වක් ඕනේ

    BIT වලට ඇතුලත් වෙන්න වයස සීමාවක් තියෙනවද? දන්නා කෙනෙක් කියන්න. :confused:
  4. Poor_Guy

    🎙️ කාලය නුඹ... කොතරම් නපුරුද...

    ඕකේ චාමර වීරසිංහ කියන එකත් මාර ලස්සනයි. :love::yes:
  5. Poor_Guy

    Chess Rules

    https://www.vijithayapa.com/product/view/24872 මේකද? නැත්තම් වෙන එකක් තියෙනවද?
  6. Poor_Guy

    BIT - Colombo හෝ Moratuwa කරන්න බලන් ඉන්න අයට.

    BIT වල තියෙන Maths Topics ටික දන්න කෙනෙක් කියන්න.කරන්න කලින් පොඩ්ඩක් බලල ඉන්න.Past Papers තියෙනවනම් ඒවත් පෝස්ට් කරනවානම් ගොඩක් වැදගත් වෙයි හැමෝටම. :)
  7. Poor_Guy

    කට්ටියගෙන්ම ලොකු උදව්වක් ඕනේ

    ඔව් ඔව්.ගොඩක් ස්තූතියි යාළුවා.ගොඩක් වටින දේවල් හැමෝම කිව්ව.මං ඉන්න වැරදි මතය නැති කරේ උබ තමයි .එලකිරි මචෝ .ජය වේවා! :)
  8. Poor_Guy

    කට්ටියගෙන්ම ලොකු උදව්වක් ඕනේ

    I can’t do BIT or Bsc. Because I don’t have enough qualifications.I also think that doing A/L is wasting of time but I have to do O/L maths again. After that I can complete FIT and then I can do BIT. This is my opinion. If there’s any wrong decision please note me about that. Anyway thank you my...
  9. Poor_Guy

    කට්ටියගෙන්ම ලොකු උදව්වක් ඕනේ

    Ehema newei bn. Mn igena ganna kaale wena dewal passen gihin ( kello, ganja kudu ewa ehema newei ) O/L weta udin pass una. A/L waladi yaaluwo thamai hemadema, exam karaa kiyala mokakda thiyena wede kiyala hitha hitha music passe gihin ekath kelawagaththa. Mama dan maths ehema self study karanawa...
  10. Poor_Guy

    කට්ටියගෙන්ම ලොකු උදව්වක් ඕනේ

    Ow bn. Mn pattama aasa subject ekak.
  11. Poor_Guy

    කට්ටියගෙන්ම ලොකු උදව්වක් ඕනේ

    HTML,CSS ehema dannawa Responsive Site ekak Design karaganda puluwan tharamata, Illustrator puluwan hodata Graphic Design Inspiration puluwan hithala deyak design karanda be.UI ehema design karanda puluwan web site walata.Programming ehemath tikak puluwan poddak poddak. :rofl:
  12. Poor_Guy

    කට්ටියගෙන්ම ලොකු උදව්වක් ඕනේ

    :oo: :oo: :oo: Ade ai bn? Mage wayase anith un Job karanawa.