වැඩ කරන තැන මහා එකා නිතරම බනිනවා...ඌ ඊයේ අන්තිම කැත විදියට බැන්නා කට්ටිය ඉස්සරහා
උගත් එකෙක් නෙමේ. එකත් මගේ ප්‍රශ්නයක් නිසා නෙමේ උගේ Transport එක arrange කරන්න පරක්කු වුනා කියලා (මට අදාළ ඩියුටි එකක් නෙමේ)
HR එකේ උන්ට ගානක්වත් නෑ.උන් ගොට්ට අල්ලන් කේලම් කියාගෙන ඉන්න නිසා උනුත් ගන්නේ අරුගේ පැත්ත...