Job එපා කරවන උන්

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,213
    113
    වැඩ කරන තැන මහා එකා නිතරම බනිනවා...ඌ ඊයේ අන්තිම කැත විදියට බැන්නා කට්ටිය ඉස්සරහා
    උගත් එකෙක් නෙමේ. එකත් මගේ ප්‍රශ්නයක් නිසා නෙමේ උගේ Transport එක arrange කරන්න පරක්කු වුනා කියලා (මට අදාළ ඩියුටි එකක් නෙමේ)
    HR එකේ උන්ට ගානක්වත් නෑ.උන් ගොට්ට අල්ලන් කේලම් කියාගෙන ඉන්න නිසා උනුත් ගන්නේ අරුගේ පැත්ත.
    මාස ගානක් තිස්සේ ඉවසලා resignation දෙන්න හදන්නේ මචන්ලා.
    අයින් වෙයන් කියලා හිත කිව්වට රටේ තත්වේ එක්ක ඒත් ජොබ් එකක් හොයා ගන්න බැරි වෙයි කියලා හිත කියනවා.
    මේ වගේ පරයෝ handle කරන්න කොහොමද බං...මම කලින් වැඩ කරපු තැන්වල මෙහෙම උන් සෙට් වෙලාම නෑ
    උපදෙසක් දියල්ලා පුළුවන් නම්?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    24,184
    45,234

    Jobak hoyan resignation eka deepan. Banumak ahuwa kiyala marenne nane. So rassawak hambenakan allan hitapan.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    24,184
    45,234
    113
    ඕක කියන්න කට පණ නෑ නම්, එක්කො ජොබ් කරන්න එපා. එක්කො උන් කියන එකක් අහන් ඔහේ ඉදපන්

    Oka gon logic ekak ban. theoritically OK unata practically goda dewal balapaanawa. Muma kiyanawa HR un balanne ne kiyala. employee knkta tiyena ekama pilisaranaya HR. otanin tama okkoma harassment ewa nawatinne. Nikan weeraya wenna gihin pukey araganne mokatada ban. Hondama dey karabagena indala jobak set unama maru wela yana eka.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,213
    113
    ඕක කියන්න කට පණ නෑ නම්, එක්කො ජොබ් කරන්න එපා. එක්කො උන් කියන එකක් අහන් ඔහේ ඉදපන්
    kiwwa bn.HR eke maha eka mata oka mage age gahuwe.
    U ta ba kiyala gema illuwama u mata kiwwa service letter denne na kiyala.
    Iwasuwa kiwwe ekai bn.

    Jobak hoyan resignation eka deepan. Banumak ahuwa kiyala marenne nane. So rassawak hambenakan allan hitapan.
    Athiwela bn tiynne.
    mata karanna tiyna part eka mn hariytma karanwa.
    Wadak na podi awlak wunath saththunta wage kagahnwa.
    ------ Post added on Apr 7, 2024 at 9:53 AM
     
    • Sad
    Reactions: Tricle_Buwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    24,184
    45,234
    113
    kiwwa bn.HR eke maha eka mata oka mage age gahuwe.
    U ta ba kiyala gema illuwama u mata kiwwa service letter denne na kiyala.
    Iwasuwa kiwwe ekai bn.

    Athiwela bn tiynne.
    mata karanna tiyna part eka mn hariytma karanwa.
    Wadak na podi awlak wunath saththunta wage kagahnwa.
    ------ Post added on Apr 7, 2024 at 9:53 AM
    Ponna lokku innawa ban. Lankawe IT company walata yana kaaley oya typma ponnayo innawa. Sure ekatama gedara baya un tama. Okkoma magul react karanna beri un pitin yawanne.

    Anyway lankawe tiyena tathwe anuwa job adui. E nisa ekak hoyagena maruweyan ikmanata.
     
    • Sad
    Reactions: Poththa

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,213
    113
    Ponna lokku innawa ban. Lankawe IT company walata yana kaaley oya typma ponnayo innawa. Sure ekatama gedara baya un tama. Okkoma magul react karanna beri un pitin yawanne.

    Anyway lankawe tiyena tathwe anuwa job adui. E nisa ekak hoyagena maruweyan ikmanata.
    Sadly this is not an IT company machan (a mass factory).
    And I do the IT executive part :(
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    4,426
    8,082
    113
    ඉවසපන් මචං...ජොබ් එකක් හොයන් අයින් වෙයන් !

    - මීට
    ජොබට කෙලවුනු මම
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,203
    20,754
    113
    මට නම් පේන්න බෑ ඔෆිස් එකම ජීවිතේ කරගත්ත උන් ඉන්නවා. මුන් නිවාඩු ගන්නෙත් නෑ ගෙදර එකෙක් මැරුණත්. සමහර අදාළ නැති දේවල් කරනවා අතින් වියදම් කරන්. ඔතන ලොකුම අවුල බොස් එපාර අනෙක් උන්ගෙනුත් අරූ වගේ බලාපොරොත්තු වෙනවා.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,213
    113
    ඒව නොදී ඉන්න බෑ බං අනිව දෙන්න ඕන. හැබැයි ඉතින් ඕකෙ ලියන්නෙ මොනාද කියන එක ආයතනෙ වැඩක්.
    Eka tamai bn.U nokiya kiwwe eka.ekai iwasan hitiye.
     
    • Like
    Reactions: Tricle_Buwa

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    14,214
    25,015
    113
    මමනම් අනිත් අතට කියලා දානවා බන් මගෙ වැරැද්දක් නෙමෙයිනම්, කැරි දෙමල පීම් පකයෙක් හිටියා අමු සක්කිලියෙක්, මම එතන ජොබ් එක කලානම් අද එක්කො හිරේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,611
    34,306
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වැඩ කරන තැන මහා එකා නිතරම බනිනවා...ඌ ඊයේ අන්තිම කැත විදියට බැන්නා කට්ටිය ඉස්සරහා
    උගත් එකෙක් නෙමේ. එකත් මගේ ප්‍රශ්නයක් නිසා නෙමේ උගේ Transport එක arrange කරන්න පරක්කු වුනා කියලා (මට අදාළ ඩියුටි එකක් නෙමේ)
    HR එකේ උන්ට ගානක්වත් නෑ.උන් ගොට්ට අල්ලන් කේලම් කියාගෙන ඉන්න නිසා උනුත් ගන්නේ අරුගේ පැත්ත.
    මාස ගානක් තිස්සේ ඉවසලා resignation දෙන්න හදන්නේ මචන්ලා.
    අයින් වෙයන් කියලා හිත කිව්වට රටේ තත්වේ එක්ක ඒත් ජොබ් එකක් හොයා ගන්න බැරි වෙයි කියලා හිත කියනවා.
    මේ වගේ පරයෝ handle කරන්න කොහොමද බං...මම කලින් වැඩ කරපු තැන්වල මෙහෙම උන් සෙට් වෙලාම නෑ
    උපදෙසක් දියල්ලා පුළුවන් නම්?

    ponnaya wage banum ahanawa nam uba job karanna epa
    idan kallak hoyan kukullu 300 dapan bittarata
    100000 wage monthly profit ewi