මේකයි මචන් මම සරත් ෆොන්සේකා හිරකරන් ඉන්න එක හරියි කියන්නෙ නෑ. ඒ උනාට අපේ රටේ ප්‍රශ්ණ වලට ඇමරිකාව මැදිහත් වෙන්න ඕන නෑ නේද?. මැදිහත් උනත් කමක් නෑ උන් සාධාරණව කටයුතු කරනවනන්. අවස්ථාවාදීන්ගෙ උදව් ඉල්ලල බලාපොරොත්තුවෙන්නෙ මොකක්ද?.
මට දේශපාලනය තිත්තයි. මම කිව්වෙ රටේ අනාගතය ගැන හිතල. සරත් ෆොන්සේකා...