Rocell එකේ bathroom doors නෑ බන් lanka tile එකේ තියෙනවා swisstek එකම Rs 65k frame pannel all aluminum
Wood එක ටිකක් කල් යද්දී අවුල් යනවා බන් දැන් ඉන්න ගෙදර wood door එකක් තියෙන්නේ color change දිරන එක තමයි අවුල
------ Post added on 1788942579
ඔය විඳිය එකක් පුළුවන්ද full aluminium frame...