plz help me
මමත් Etisalat එකෙන් දෙන Huawei u8180 එකක් තව දවස් දෙකකින් විතර ගන්න හිතාගෙන ඉන්නෙ:P:P. එකේ Google Maps Navigation හොදට වැඩකරනවද? අපි යන්න ඕන තැනකට route කලාම අපි යන පාරේ අපි දැනට ඉන්න තැන GPS වලින් හරියට පෙන්නනවද? මම මේක ව්හෙශයෙන්ම ගන්නේ GPS navigation වලට ..මේක ගත්ත කෙනෙක් මට...