යාලුවනේ. ළමයගෙ පළවෙනි උපන්දිනේ එනවා ..
ගෙදරින් වළිය පාටියක් දාමු කියලා.
ඒත් ඒක හරි අවුල් කියලයි මට හිතෙන්නෙ ....
පහුගිය ටිකේම ඒ වගේ පාටි සෙට් එකකට ගියා.. ඔක්කොම එකම විදිහ..
වටේම අය ඇවිත්, තඩි කේක් එකක් කපනවා.. බොනවා කනවා නටනවා යනවා.. ළමයා ඔහේ ඉන්නවා.
මම පොඩි කාලෙ ගිය පාටිත් මෙහෙම්මයි...