Recent content by pradeep111

  1. P

    facebook chat history?

    machan facebook eke chat history eka ganna widiyak tiyenawada?tiyenawanam kiyannako loku help ekak.
  2. P

    job එකක්

    මචන් ගෙවල් ගම්පහ.
  3. P

    job එකක්

    මචන් මට පොඩි උදව්වක් ඕනෙ.පොඩි නෙමෙයි ලොකු උදව්වක්.මට මචන් පොඩි ජොබ් කට්ටක් හොයාගන්න ඕනෙ.දැන් ගෙදර ඉන්නෙ.ලොකු උදව්වක් කාගෙ හරි shop එකක හරි කමක් නැ.දැනට BIT කරනව.කවුරු හරි ඉන්නවද උදව් කරන්න පුලුවන් කෙනෙක්?:(:(:(:(:(:(:(