මචන් මට පොඩි උදව්වක් ඕනෙ.පොඩි නෙමෙයි ලොකු උදව්වක්.මට මචන් පොඩි ජොබ් කට්ටක් හොයාගන්න ඕනෙ.දැන් ගෙදර ඉන්නෙ.ලොකු උදව්වක් කාගෙ හරි shop එකක හරි කමක් නැ.දැනට BIT කරනව.කවුරු හරි ඉන්නවද උදව් කරන්න පුලුවන් කෙනෙක්?

Try ekak dennam..... 
මචන් ගෙවල් ගම්පහ.
දැන් ගෙවල් අවටින් ද රස්සාවක් හොයන්නේ.. ?
අනිත් ප්රශ්නේ..
එළකිරි අඩවියේ ඔයාට තියෙන අනිත් ගිණුමේ නමත් කියන්න..
ඒ ගිණුමේ නම කියන්න අකමැති නම්..
ඒකට හේතුත් කියන්න...
හ්ම්, තිබ්බොත් අනිවාර්යෙන්ම දැනුම් දෙන්නම්..