Recent content by pradeepbuss

  1. P

    NISSAN FB15 Club

    Niyama thread eka. man ahala tiyanwa FB 15 ekey Wingroad ekey thiyenne ekama Engine (QG15) eka kiyala.Aththada machan eka ?
  2. P

    Finance Auction එකකින් වාහනයක් ගන්න උදව්වක් ඕන

    තැන්ක්ස් මචං විස්තර කිව්වට.
  3. P

    Finance Auction එකකින් වාහනයක් ගන්න උදව්වක් ඕන

    හරි මචං .ස්තුතිය් :) :)
  4. P

    Finance Auction එකකින් වාහනයක් ගන්න උදව්වක් ඕන

    එතකොට අර transfer Form සෙට් එක Fill කරගන්න පරණ අය්තිකරයට කියල නේද ? මිනිහගේ sign එකත් ඕන නේද ? තව සාක්ෂියට අත්සන් කරන්නත් ඕන නේද ඒ Form සෙට් එකේ . එතකොට පරණ අය්තිකරය contact කරන්න වෙය්ද ? දන්නවනම් පොඩ්ඩක් කියහන් කොහොමද වෙන්නේ කියල
  5. P

    Finance Auction එකකින් වාහනයක් ගන්න උදව්වක් ඕන

    ස්තුතිය් මචං ලොකු දෙයක් තියනව උබ කියපු දේවල ඉගෙන ගන්න . ස්තුතිය් මචං
  6. P

    Finance Auction එකකින් වාහනයක් ගන්න උදව්වක් ඕන

    aththa kiyanna epay ban.Account eka nam pranay thamay. wahana gana godak post kiyawala tiyanwa meke.igana gena tiyanawa wahana gana.Dayakathwayak denna bari una machan aththatama.Sorry :( :( :(
  7. P

    Finance Auction එකකින් වාහනයක් ගන්න උදව්වක් ඕන

    Finance Auction එකකින් වාහනයක් ගන්න උදව්වක් ඕන Finance Auction එකකින් වාහනයක් ගන්න උදව්වක් ඕන මචං මම Finance Action එකකින් වාහනයක් ගන්න ඉන්නේ . මෙහෙම Finance Action එකකින් වාහනයක් ගන්නකොට මොනවද ඇතිවෙන ගැටළු ? වාහනේ පොතේ Absoulute Owner විදියට ඉන්නේ Finance Company එක. එත් වාහනේ ඇත්ත...