Recent content by Pradeepdpala

  1. P

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    ඇත්ත. නිවැරදි කිරීමක් කරන්න ඕනි. මම ගත්තේ 7778 ගෙන් නෙමෙයි. ExpoMarketing කියල ඔෆිස් වලට ඇවිත් විකුණන කෙනෙක් ගෙන්. ප්‍රොමෝෂන් කියල කුපන්එකක් ගත්තේ. එක SLT එකට ගෙනහින් දීල Router එක ගන්න තියෙන්න. කුපන් එකට 1000ක් ගත්ත. අපරාදේ මේ ත්‍රෙඩ් එක කලින් දැක්කේ නැ නේ. දුක තමා.
  2. P

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    ඔව්. දැන් ඉතින් දුක තමා. දෙනකන් උන් පස්සේ යන්න වෙනවා.
  3. P

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    හපොයි ගන්න එපා.. මම අරන් නුගේගොඩ SLT එකට ගියා. Routers ඉවරයි කියල පස්සේ එන්න කිවුවා. සතියකින් අයෙත් ගියා. ලබන සතියේ එන්න කිවුවා.
  4. P

    අභිධර්ම සංගමය.

    ගන්ධබ්බ කියන්නෙ... අති පූජ්‍ය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන් වහන්සේ ගේ මනෝකාය හා මරණය පොතේ 25 පිටුව බලන්න...