එහෙමද

උබට මැසේජ් එකක් විතරක් දාන්න තිබුනේ

.
ඔව් ඔව් කොයි වෙලේ බැලුවත් fb සමහර උන් හැම එකටම ස්ටෙටස් දානවා

.
නගර සභාව එක්ක අවුල් දාගෙන නම් බෑ ශේප් කරගන්න බලපන්

නැත්තම් ගෙනියනන්නේ නෑ උන්

අපේ පැත්තෙත් වත්තකට නගරසභාවෙන් කුනු දැම්මා හාමුදුරුවෝ වීරවංශටයි සුසිල් ටයි කියලා වැඩේ ශේප් කරගත්තේ
