මම පෙරේදා මහරගම CIB එකෙන් ගත්තා..
ඝනකම රෙදි රු.590 per meter upwards
විනිවිද පෙනෙන රෙදි රු.550 per meter upwards
Eyelet type iron bar එක රු.350 per feet (බාර් එක දෙපැත්තට එන කෑලි 2ki , බිත්තියට mount කරන bracket 2ki ):P ලී බාර් එක රු.300ක් කිව්වා.:P
Eyelet ring එක රු.30(රෙදි මීටර් 1කට...