පෝස්ටුවෙහි ඇති ඡායාරූපය හොදින් බලන්න. මීට දින කිහිපයකට පෙර මේ කුඩා දැරියගේ ශෝකාන්තය පිළිබදව මම ඔබට කියූ අයුරු මතක ඇති.
මේ දැරිය ඉරාක දේශ සීමාවේ නැගෙනහිර සිරියාවේ ඩියෙර් එස් සෝර් ප්‍රදේශයේ තම දෙමාපියන් සමග පදිංචිව උන්නාය. ඇය විසූ පෙදෙසට මුස්ලිම් අන්තවාදීන් වන සිරියානු නිදහස් හමුදාව පැමිණ ඇය...