ලක්ශ 10ත් 12ත් අතර

Pramuditha3

Member
Jul 16, 2013
48
1
0
ලක්ශ 10ත් 12ත් අතර ගන්න පුලුවන් වඩිකල් පාවිච්චි කරන්න පුලුවන් වාහන තියෙනවනම් කියපල්ලකො මචන්... ලොකු උදව්වක්...
හාහා පුරා කියල ගෙදරට වාහනයක් ගේන්නයි හදන්නෙ.....
එකයි...
ඒ ගානට තියෙන වාහන ටිකක් කියහල්ලකො
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
12 tikak try karoth fb14 ekak ganna puluwan mchn nattan nissan march ekak...honda eg8,ck2 wage ekkauth hodai...
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලක්ශ 10ත් 12ත් අතර ගන්න පුලුවන් වඩිකල් පාවිච්චි කරන්න පුලුවන් වාහන තියෙනවනම් කියපල්ලකො මචන්... ලොකු උදව්වක්...
    හාහා පුරා කියල ගෙදරට වාහනයක් ගේන්නයි හදන්නෙ.....
    එකයි...
    ඒ ගානට තියෙන වාහන ටිකක් කියහල්ලකො
    ලීස් කරලා හරි අලුත් එකකට යන්න බැරිද ?